Notepad එකෙන් Snake Game එකක් හදමු

Step 01 : මෙතනින් කෝඩ් එක ඩවුන්ලෝඩ් කරගන්න...
Step 02: Notepad එක Open කරගෙන ඒ Copy කරගත්ත කෝඩ් එක මේකට Paste කරගන්න..
Step 03: ඊට පස්සේ Notepad එකේ File -----> Save As දෙන්න..
Step 04: Name එකට game.bat කියලා දෙන්න...
**මතක් කරලා ඒ ෆයිල් එක .bat කියලා දෙන්න නැත්තම් වැඩ කරගන්න බැරිවෙයි.ඒ වගේම Name එකට Text.bat කියලා දෙන්නත් එපා..game.bat කියලාම දෙන්න..
Step 05: දැන් ඉතින් play කරන්න තමයි තියෙන්නේ...
යන ගමන් අපේ පේජ් එකට ලයික් කරන්නත් අමතක කරන්න එපා...
Post a Comment