Header Ads

test

Notepad එකෙන් Snake Game එකක් හදමු

  Image result for snake game                 ඔන්න එහෙනම් කියලා දෙන්න හදන්නේ NotePad එක පාවිච්චි කරලා කොහොමද නයි ගේම් එකක්..Snake Game එක හදාගන්නේ කියලා.නිකන් ඉන්න එකේ කම්මැලි කමටත් එක්ක ගහන්න පට්ටම ගේමක්..ඉතින් වැඩි දෙයක් කරන්න නෑ ඔය පහලින් දාලා ඇති කරන්න ඕනේ දේ....



Step 01 : මෙතනින් කෝඩ් එක ඩවුන්ලෝඩ් කරගන්න...



Step 02: Notepad එක Open කරගෙන ඒ Copy කරගත්ත කෝඩ් එක මේකට Paste කරගන්න..



Step 03: ඊට පස්සේ Notepad එකේ File -----> Save As දෙන්න..



Step 04: Name එකට game.bat කියලා දෙන්න...


**මතක් කරලා ඒ ෆයිල් එක .bat කියලා දෙන්න නැත්තම් වැඩ කරගන්න බැරිවෙයි.ඒ වගේම Name එකට Text.bat කියලා දෙන්නත් එපා..game.bat කියලාම දෙන්න..

Step 05: දැන් ඉතින් play කරන්න තමයි තියෙන්නේ...


යන ගමන් අපේ පේජ් එකට ලයික් කරන්නත් අමතක කරන්න එපා...

No comments