• LAKIYA TEC

    අලුතින් රිලීස් වෙන ගේම්ස් ,Android Apps,Softwears,ෆිල්ම්ස් ,ටෙක් ගැජට් ගැන දැනගන්න එන්න Lakiya Tec වෙත..

Thursday, August 2, 2018

Audio අහන්න සුපිරිම Audio Player එකක්

ඔන්න ගෙනාවා Audio Play කරන්න සුපිරිම Audio Player එකක්.ඉතින් මම කියන්න හදන්නේ AIMP Audio Player එක ගැන.Aimp Audio Player එක තමයි මේ වෙනකොට ගොඩ දෙනෙක් පාවිච්චි කරන Audio Player එක වෙන්නේ.මේක නිකන්ම Audio Player එකක් විතරක්ම නෙමෙයි.මේක Audio Editor එකක් විදිහටත් පාවිච්චි කරන්න පුළුවන්..ඒ වගේම Tag Editor එකක්,Equalizer එකක් විදිහටත් මේක පාවිච්චි කරන්න පුළුවන්.මේ Software එකේ තියෙන විශේෂම දේ තමයි මේකේ Theme මාරු කරන්න පුළුවන් එක.ඉතින් මේ Aimp එකෙන් ගොඩක් Themes දීලා තියෙනවා.ඉතින් ඔයාලට කැමති විදිහකට මේකේ Theme එක වෙනස් කරගන්න පුළුවන්..

මේකේ වර්ග දෙකක් තියෙනවා.එකක් Pc Version එක.ඒ කියන්නේ Windows Version එක.අනිත් එක තමයි Android Version එක.ඉතින් මේ දෙකම මම දීලා තියෙනවා.පහල ලින්ක් වලින් ඔයාට පුළුවන් ඩවුන්ලෝඩ් කරගන්න.මම මේ පහලින් දාලා තියෙනවා මේ Software එකේ මම දෙන Version එකේ Features ටික...


  • Audio Converter: new encoding mode - "single folder - single file"
  • DSP-Manager: an ability to remove silence longer than 0.5 seconds
  • DSP-Manager: Now you can specify different preamp values for the "on-the-fly analysis" or "value from tags" modes
  • Tag Editor: an ability to start autonumeration from specified index
  • Plugins: new built-in visualization called "Album Art" has been added
  • Default Skin: an ability to customize text size for lyrics box
  • Music Library: table - an ability to specify action by double click on table items
  • Music Library: table - cards in group details view mode are now groups by value of first displaying field
  • Music Library: Core - performance of DB Engine has been improved


පහලින් ඩවුන්ලෝඩ් කරගන්නකෝ...


Windows සදහා පහලින් ඩවුන්ලෝඩ් කරගන්න 

Android සදහා පහලින් ඩවුන්ලෝඩ් කරගන්න 




Side Bar එකේ තියෙන Follow Button එක ක්ලික් කරලා අපිව Follow කරගෙන යන්ඩෝ....


Share:

Friday, July 27, 2018

Earn Money From RevenueHits

RevenueHits මගින් මුදල් හොයමු 



                මේ දවස්වලනම් බ්ලොග් කරන කට්ටියට හෙනහුරා පාත්වෙලා තියෙන්නෙ.Adhexer එකත් දැන් Out Of Work ලු..ආයෙ කවදා Reactivate කරයිද දන්නේ නෑ..ඉතින් මම අරගෙන ආවේ Adhexer  එක වෙනුවට සල්ලි හොයන්න පාවිච්චි කරන්න පුලුවන් වෙන සයිට් එකක් අරගෙන..ඉතින් ඒ Ad Service එක තමයි Revenuehits කියලා කියන්නේ..ඉතින් Adhexer එකට පස්සේ No 2ට තියෙන්නේ මේක තමයි.Adhexer නැති කාලෙට No1 වෙන්නෙ මේක..ඉතින් මේකේ තියෙන System එක Adhexer එකට වඩා ගොඩක් වෙනස්.Adhexer එකේ අපි දාන Ads එකක්වත් අපිට පේන්නේ නෑ..ඒත් මේ Revenuehits වලදි අපි දාන ඇඩ්ස් සේරම අපිට Direct බලාගන්න පුලුවන්..

දාන්න පුලුවන් ads වර්ග ගොඩක් තියෙනවා..Footer,Popup,Banner වගේ ඒවා..ඉතින් පහල තියෙන බටන් එක ක්ලික් කරලා Revenue Hits එකට Register වෙන්න පුලුවන්..රෙජිස්ටර් වෙන්නනම් මහලොකු ගේමක් දෙන්න ඕනේ නෑ..හරි තොරතුරු ටික දීලා Confirm කරන්න එතකොට හරි..

ඊට පස්සේ ඔයාව අරගෙන එනවා Revenuehits Main පේජ් එකට එතන දකුනු පැත්තේ පහලට වෙන්න තියෙනවා Placement කියලා කොල පාට බටන් එකක්..අන්න ඒ බටන් එක ක්ලික් කලාම එනවා තෝරන්න Mobile Pushup and Desktop Placement කියලා..ඒකෙන් ඔයාට ඕන එකක් තෝරලා ක්ලික් කලාම වෙනම Window එකක් Open වෙනවා..අන්න ඒ Window එකේ තියෙනවා ඔයාගේ බ්ලොග් එකට දාගන්න ඕනේ Ads..ඉතින් අන්න ඒ Ads එකක් ක්ලික් කලාම ඔයාව වෙනම පේජ් එකකට අරගෙන යනවා..ඒකේ උඩින්ම තියෙනවා ඔයාගේ Ad එකට දාන්න් ඕනේ නම් දාන්න කොටුවක්..ඒ නමට ඔයා තේරුව Ad වර්ගේ නම දාන්න.. ඊට පස්සේ අනිත් ඒවා දෙන්න ඕනේ නෑ..කෙලින්ම Save දෙන්න.
.ඊට පස්සේ අපිව යනවා Placement පේජ් එකට..එතනදි ඔයා දාපු Ad එක පෙන්නනවා..එතන තියෙනවා </> කියල එකක් අන්න ඒක ක්ලික් කලාම ඔයාට ලින්ක් එකක් හම්බවෙයි.අන්න ඒක කොපි කරලා ඔයාගේ බ්ලොග් එකේ ඕන තැනකට Add කරගන්න..වැඩිපුරම ඕනේ තැනකට ඒක Add කරගන්න එතකොට සල්ලි වැඩියෙන් හම්බවෙනවා..

එහෙනම් තවත් මේ වගේ පෝස්ට් එකකින් හම්බවෙමු...
Share:

Thursday, July 26, 2018

Tube Buddy ගෙන් වැඩ ගමු

                    මේ පෝස්ට් එකනම් Youtube චැනල් එකක් තියෙන කට්ටියට තමයි ගෙනාවේ..ඒ අයට මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි..ඔයාලා දන්න Youtubers ලා ඉන්නවනම් එයාලට මේ පෝස්ට් එක Share කරන්න..ඉතින් YouTube Buddy එහෙම නැත්තම් YouTube සගයා ගැන තමයි කියන්න යන්නේ..ගොඩක් YouTubers ලා නම් දැනටමත් මේක පාවිච්චි කරනවා..

                   ඇත්තටම කිව්වොත් මේක Google Chrome එකේ Extrasion එකක්..ඉතින් මේක වැඩකරන්නේ Google Chrome එකේ විතරයි..ඉතින් මේ Youtube Buddy පාවිච්චි කරන එකෙන් අපිට ගොඩක් වාසි තියෙනවා..මේ YouTube Buddy පාවිච්චි කරලා අපිට පුලුවන් අපි Upload කරන Video එකට tambnail හදන්න..Video එකට Tags දාන්න..Video එක Publish වෙන්න වෙලාවක් දාගන්න..වගේ ගොඩක් දේවල් කරගන්න පුලුවන් මේකෙන්..

                   ඉතින් ඔයාලට ඉස්සෙල්ලාම හම්බවෙන්නේ Trial Version එකක්..ඒක ටික දවසක් තියෙනවා.ඊට පස්සේ ඔයාට හම්බවෙන්නේ Lite version එක..ඒකෙන්නම් ඉතින් කරන්න පුලුවන් වැඩ ගොඩක් අඩුයි..ඒත් පාඩුවක් වෙන්නෙ නෑ.ඒක හින්දා මේක Add කරගත්තා කියලා පාඩුවක් වෙන්නේ නෑ..

                    ඔය පහල තියෙන ලින්ක් එකෙන් ගිහින් ඔයාලට පුලුවන් මේ Tube Buddy Extension එක Chrome එකට Add කරගන්න..මේ Extension එක ටිකක් වෙලා Download වෙයි..මොකද මේක ටිකක් ලොකු Extension එකක්..ඉතින් ඩවුන්ලෝඩ් කරගෙනම බලන්නකෝ..


Share:

Monday, July 23, 2018

Photo වලට Watermarks දාමු

              ඔයාලා දැකලා ඇති සමහර ෆොටෝ වල Watermarks  එහෙම තියෙනවා.ඉතින් ගොඩ දෙනෙක් අහලා තිබුනා..කොහොමද මේ ෆොටෝ Watermarks දාගන්නේ කියලා.ඉතින් ඇත්තටම කිව්වොත් මේ වැඩේ කරන්නේ Software එකක් මගින්.ඉතින් මේ වැඩේට පාවිච්චි කරන්න පුළුවන් Software ගොඩක් තියෙනවා.JACo Watermark කියන්නේ ඒ Software අතරින් නොමිලේම ගන්න පුළුවන් මේ වැඩේට කියාපු Software එකක්.අනික තමයි මේ Software එක කිසිම Serial Number එකක් ගහන්න ඕනේ නෑ.ඒ වගේම Activate කරගන්න කියලා කරදරයකුත් නෑ..ඉතින් මේ සොෆ්ට්වෙයා එක පාවිච්චි කරන්න ගොඩක් ලේසියි.පහලින් දාලා තියෙන්නේ මේ Software එකේ තියෙන Features ටික...

  • Supported formats : JPEG (JPG), PNG, BMP, GIF, WBMP.
  •  Batch image processing.
  •  Preview for each image before batch process.
  •  Easy to use interface.
  •  Zoom in or out with the mouse wheel.
  •  Toggle with one click between real size or best fit.
  •  Auto hide controls when mouse is out of application or not moving.
  •  Text and image as watermark.
  •  Easy to change the font, size, style and color of the text watermark.
  •  Enable/disable the anti-aliasing for text watermark.
  •  Allow the change of the opacity level of the watermark (transparency).
  •  Adjustment for watermark position. 
පහලින් දාලා තියෙන ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කරලා ඔයාලට පුළුවන් මේක ඩවුන්ලෝඩ් කරගන්න..




Share:

Gaming Wallpaper Pack

            අද ගෙනාවා සුපිරි Gaming Wallpapers ටිකක්.ඔක්කොම Wallpapers HD Quality එකෙන් තියෙනවා.අනික මේ සේරම Wallpapers නොමිලේමයි දෙන්නේ.ඔය පහලින් දාලා තියෙනවා ලින්ක් එක.ඒක ක්ලික් කලාම තත්පර 5ක් ඉදලා Skip කලාම ඩවුන්ලෝඩ් වෙන්න පටන් ගනියි.සම්පුර්න ෆයිල් එකම 32Mb විතර වෙනවා.එහෙනම් සුභ දවසක්.!!!!!




Share:

Friday, July 20, 2018

පාස්වර්ඩ් නැතුව Rar ෆයිල් Unlock කරගමු

                    ඔයාලා Internet එකෙන් ගොඩක් ෆයිල් Download කරනවනේ.ඉතින් ඔයාලා ඩවුන්ලෝඩ් කරන සමර ෆයිල් වලට Password එහෙමත් දාලා තියෙනවා.ඉතින් සමහර සයිට් වලින් ඒ ෆයිල් එකේ පාස්වර්ඩ් එක දෙන්නේ නෑ.සමහර විට අපිට ඒක දාලා තිබුනත් හොයාගන්න බැරි වෙන්න පුළුවන්.ඉතින් අන්න ඒ Password ප්‍රශ්නය විසදගන්න මම ගෙනාවා සුපිරිම  Software එකක්.

                     මේ සොෆ්ට්වෙයා එකේ නම තමයි Rar Password Unlocker.ඉතින් මේක පාවිච්චි කරලා ඔයාලට පුළුවන් ඔයාලා දන්නේ නැති Winrar ෆයිල් එකක Password එක හොයාගන්න.මේ Software එකෙන් කරන්නේ බොහොම පොඩි දෙයයි.තියෙන සේරම වචන Try කරලා බලන එක තමයි මේකෙන් වෙන්නේ.ඉතින් තත්පරේට වචන 2000 ත් පනින අවස්ථා තියෙනවා.ඒ හින්දා මේක ගොඩක් ඉක්මන්.ඉතින් මේ Software එක Run වෙන්න ඔයාගේ Pc එකේ පහල තියෙන අවශ්‍යතා ඕනේ කරනවා..

System Requirements


  • OS: Windows 7/ Vista/XP/2008/2003/2000
  • CPU: 1 GHz processor (2.4 GHz is recommended)
  • RAM: 512 MB (1 GB is recommended)
  • Disk space: 15 MB of free space 

ඒ ටිකනම් ඕනෙම Pc එකක තියෙනවනේ.ඉතින් පහලින් දාලා තියෙන්නේ මේ Software එකේ තියෙන Features ටික..



  • Support all RAR files created by any tools
  • Recover RAR password faster with SSE, etc.
  • Support multi-core CPU and GPU acceleration
  • 3 efficient password attack options available
  • Save password recovery process automatically
  • Shut down computer automatically after recovery



පහලින් තියෙන Download Button එක ක්ලික් කරලා මේ සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරගන්න...


Share:

Thursday, July 19, 2018

Hacking ඉගෙන ගන්න ඕනේ අයට සුපිරි App එකක්

 
                 එහෙනම් ඔන්න මම දැන් දෙන්න යන්නේ Hacking ගැන හොයන කට්ටියට සුපිරිම App එකක්..ඉතින් මේ ඇප් එකෙන් පුලුවන් ඔයාලට Hacking ගැන ගොඩක් දේවල් ඉගෙනගන්න..ඉතින් මේ ඇප් එකේ Online Tutorials වගේම Offline Tutorials තියෙනවා..ඒ වගේම එයාලා දවසෙන් දවස මේ ඇප් එකට අලුතින් ඩේටා එකතු කරනවා..ඒක හින්දා මේ ඇප් එකේ තියෙන්නේ Latest ම Technics.පොඩි තැන ඉදන් කියලා දෙන හින්දා පාවිච්චි කරන්නත් ලේසියි..හැබැයි වැඩේ කියන්නේ මේක තියෙන්නේ English වලින් හින්දා ටිකක් තේරුම්ගන්න නම් ටිකක් අමාරු වෙයි..මොකද කියනවානම් මේ App එකේ එක Image එකක්වත් නෑ..තනිකරම text ගොඩක් තියෙන්නේ..

එහෙනම් ඇප් එක මෙතනින් ගන්නකො...

..තප්පර 5ක් ඉදලා Skip බටන් එක ක්ලික් කරන්න..එතකොට ඩවුන්ලෝඩ් වෙයි..එහෙනම් ජයින් ජය.සුබ දවසක් වේවා..👋👋👋
Share:

අපේ නම තියෙන Intro Video එකක් හදාගමුද


                      Youtube Channel එකක් කරන අයට ගොඩක් වටින දෙයක් තමයි Intro එක කියලා කියන්නේ..ඉතින් මේ Intro එකක් හදාගන්න ගොඩක් ක්‍රම තියෙනවා..ඒත් ඒ ගොඩක් ක්‍රම ගොඩක් අමාරුයි..Adobe Photoshop,After Effects,Premire වගේ සොෆ්ට්වෙයා තියෙන්නත් ඕනේ ඒකක් හදාගන්න..ඉතින් මම අද කියලාදෙන්න යන්නේ මෙච්චර මහන්සි වෙන්නෙ නැතුව කොහොමද Intro එකක් හදාගන්නේ කියලා.. 

           ඉතින් අපිට මේ Intro හදාගන්න පුලුවන් Websites තියෙනවා..ඉතින් ඒ අතරින් Intro Video එකක් හදාගන්න සුපිරි Site එකක් තමයි Panrozoid කියලා කියන්නේ..ඉතින් මම පහලින් දාලා තියෙන ලින්ක් එකෙන් ඔයාලට පුලුවන් ඒ වෙබ් සයිට් එකට යන්න.


            Register වෙන්න ඕනෙත් නෑ..Video එක Free Download කරගන්නත් පුලුවන්..මම දීලා තියෙන ලින්ක් එකට ගියාම ඔයාට හදාගන්න පුලුවන් Intro Video ගොඩක් පෙන්නයි.
            ඉතින් ඒ එකක් තෝරගෙන ඒක ක්ලික් කලාම වෙනම පේජ් එකකට යනවා..ඒකේ තියෙන්නේ ඔයා තෝරගත්ත Intro එක වගේ අනිත් Intro ..ඉතින් ඔයාල තෝරපු එක අවුල් වගේනම් එතනින් එකක් තෝරන්න පුලුවන්.
            එහෙම තෝරලා Open In Clipmaker ක්ලික් කලාම Video Editing පේජ් එකකට අපිව අරගෙන යනවා.
               ඒකෙදී ඔයාලට පුලුවන් වීඩියෝ එකේ Preview එකක් බලාගන්න..ඒ වගේම වම් පැත්තේ තියෙනවා Toolbar එකක්..අන්න ඒකෙන් තමයි Video එකේ Words,Timing,Colour,Font වගේ එව්වා මාරු කරන්නේ..කොටින්ම කිව්වොත් සම්පූර්න වීඩියෝ එකම හදන්නේ එතනින් තමයි..

ඔයාලත් ගිහින් වීඩියෝ එකක් හදලා බලන්නකෝ..එහෙනම් ගිහිල්ලා එන්නම්...
Share:

Wednesday, July 18, 2018

ගණිත ගැටලු විසදන Photomath

   
                බැරි වෙලාවත් ඔයාලා ගානක් හැදුවොත් සමහරවිට සමහර ගණන් හදාගන්න බැරි වෙන්න පුළුවන්.ඉතින් ඒ හදන්න බැරි ගණන් හදලා දෙන App එකක් තිබුනොත් කොහොමද??පට්ට නේ..ඉතින් මම අද අරගෙන ආවේ එහෙම App එකක් අරගෙන.ඉතින් ඉස්කෝලේ යන කට්ටියටනම් මේ App එක ගොඩක් වටිනවා..

                       ඉතින් මේ App එකේ කරන්න තියෙන්නේ ඔයාලට හදන්න බැරි ගාන මේ App එක Open කරලා Scan කරන එක විතරයි.ඊට පස්සේ ඔයාලට ඒ ගාන හදන විදිහත් එක්කම උත්තරෙත් ගන්න පුළුවන්.මමත් කලින් හිතුවේ මේක බොරුවක් වෙන්න ඇති කියලා..පස්සේ තමයි මමත් මේ ගැන හොදට දැනගත්තේ පාවිච්චි කලාට පස්සේ..

                       මේකට සමහර ලොකූ ගණන් නම් බැරි වෙයි.ඒත් නොසෑහෙන ගණන් ප්‍රමාණයක් මේකෙන් විසදගන්න පුළුවන් හැකියාව තියෙනවා.New Version එකෙන් අපිට ප්‍රස්තාර අදින්නත් පුළුවන්.ඒ වගේ ක්‍රම ගොඩක් මේකේ තියෙනවා..ඔයා පෑනකින් ලියලා Scan කරන්න යනවානම් ටිකක් පැහැදිලිව ලියන්න..නැත්තම් ඉතින් Scan කලාට අදුරගන්න බැරි වෙයි.පහලින් දාලා තියෙන ලින්ක් එක තමයි දැනට ආපු අලුත්ම Version එක.ඔයත් App එක Download කරගෙන බලන්නකෝ කොහොමද කියලා..







My Blog :https://lakiyatec.blogspot.com/
Follow Us On FB :https://www.facebook.com/LakiyaTec/
Twitter :https://twitter.com/Lakiya_Tec
Share:

Tuesday, July 17, 2018

Youtube එකට Download Button එකක්

                      YOU TUBE කියන්නේ අද වෙනකොට ලෝකේ ජනප්‍රියම දෙයක්.ඉතින් මේ YouTube එකත් Google එකට අනුබද්ධිත Program එකක්.ඉතින් YouTube එක ගැන නොදන්න කෙනෙක් දැන්නම් හොයාගන්නත්  අමාරුයි.ඉතින් මේ YouTube එකේ Videos ඩවුන්ලෝඩ් කරගන්න ගොඩක් ක්‍රම තියෙනවා..සමහර කට්ටිය වෙනම Software පාවිච්චි කරනවා.සමහර කට්ටිය URL එකේ SS ගහලා Download කරගන්නවා.ඉතින් මේ ක්‍රම වලින් Video එකක් Download කරගන්න ගියාම ගොඩක් වෙලා යනවානේ.ඉතින් ඒ වෙනුවට වීඩියෝ ඉක්මනින්ම ඩවුන්ලෝඩ් කරගන්න YouTube එකටම ඩවුන්ලෝඩ් බටන් එකක් තිබ්බොත් කොහොමද??පට්ට නේ..

                         ඉතින් අපිට YouTube එකට ඩවුන්ලෝඩ් බටන් එකක් ගන්න විදිහක් තියෙනවා.හැබැයි එක වැඩකරන්නේ Google Chrome එකේ විතරයි.මොකද කියනවනම් මේක Extension එකක්.මේ Extension එකෙන් කරන්නේ වීඩියෝ එකේ ඩවුන්ලෝඩ් බටන් එක වීඩියෝ එකේ පහලින් දාන එක.මේ Extension එකත් Save From.Net එකේ Service එකක්.ඔය පහලින් දාලා තියෙනවා වගේ බටන් එකක් තමයි දකින්න ලැබෙන්නේ.ඔයාලට ඕනේ කරන Quality එක අනුවත් මේකේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්..

  



                         මම පහලින් දාලා තියෙන Download Button එක ක්ලික් කරලා ඔයාලට පුළුවන් Extension එක Chrome එකට Add කරගන්න.Extension Add කරගන්න දන්නවා නේද??දන්නෙ නැති කට්ටියත් ඇතිනේ..එහෙනම් ඒ අය බලාගන්න..ඉස්සෙල්ලාම මම ඔය දීලා තියෙන ලින්ක් එක ක්ලික් කලාම පොඩි ෆයිල් එකක් ඩවුන්ලෝඩ් වෙනවා.ඩවුන්ලෝඩ් වුනාට පස්සේ Auto install වෙනවා.ඊට පස්සේ අපෙන් අහනවා Extension එක Add කරන්නද කියලා.ඒ Massege එකට Add Extension කියලා දෙන්න.එතකොට සේරම හරි..එහෙනම් ගිහිල්ලා එන්නම්... 





Share:

Welcome To Lakiya Tec

Total Pageviews

Follow by Email

දැනුම්දීම්

ඔබහට Download කිරීමට අපහසු හෝ අපහසුතාවයට පත්වන කාරණා බ්ලොග් අඩවිය තුල ඇත්නම් අපව දැනුවත් කරන්න
-----------------ස්තූතියි------------------------

Followers

Labels

Recent Posts