Future Man [S01:E03] Sinhala Subtitles

                   දෙවෙනි එපියට සබ් එක කරලා ටිකක් දවස් ගියා තුන් වෙනි එකේ සබ් එක අරගෙන එන්න.මම හිතනවා කලින් එපිය ඔයාලා බලන්න ඇති කියලා.බැලුව කට්ටිය දැන් දන්නවා ඇතිනේ කවුද ටයිගර්,වුල්ෆ්,ජෝෂ් කියන්නේ කියලා.ඉතින් කලින් එපිය ඉවර වුනේ කට්ටිය අතීතයට ගිහින් ක්‍රෝනිෂ්ව නැටුමකින් පරද්දලා හර්පීස් කෙල්ලගෙන් අයින් කරලනේ.ඒත් එයාලා ආපහු වර්තමානයට ආවට පස්සේ දැනගන්නවා එයාලා ගොඩක් දේවල් වෙනස් කලත් ප්‍රධාන එක, ඒ කියන්නේ ක්‍රෝනිෂ් බේත හදන එක නවත්තලා නෑ කියලා.
                   එහෙනම් තුන්වෙනි එපියත් බලන්නකෝ.පහලින් සබ් එක ඩවුන්ලෝඩ් කරගන්න


*WEB පිටපත් සඳහා ගැලපේ
       
<<Previous Episode                                All Episodes                                     Next Episode>>

No comments