The Last Ship Season 1,2,3,4 & 5 Complete 480p (150-200MB)

                  ඔන්න ඉතින් අද ගෙනාවේ සුපිරිම ටීවී සිරිස් එකක් අරගෙන ඒක තමයි The Last Ship.ඉතින් මේ ලගදි තමයි ඕක ඉවර වුනේ.ඒ සුපිරිම Season 5 කට පසුවයි.බලපු කට්ටියනම් දන්නවා කොච්චර පට්ටද කියලා මේක.ඉතින් මේකේ කතාව ගැන කිව්වොත් Virus එකක් හින්දා ලෝකේ මිනිස්සු බිලියන ගානක් මැරෙනවා.ඉතින් මේකට බෙහෙතක් හොයන්න කියලා නැවේ කැප්ටන් ටොම් සහ නැවේ අනිත් අයට හොර රහසේම Dr.Scott ව මේ නැවට දානවා.ඉතින් මේ ගැන කැප්ටන් දැනගන්නේ පස්සේ.ඉතින් මේ බේත හොයාගන්න යද්දී කට්ටියට මාරම ප්‍රශ්නවලට තමයි මුහුණදෙන්න වෙන්නේ.එහෙනම් පට්ටම සිරිස් එකක්.මම කියනවට නැතුව එක කොටසක් බාගෙන බලන්නකෝ.වෙනස තේරෙයි.එහෙනම් පහලින් බා ගන්නකෝ...


Season 1

Season 2

Season 3
Season 4

Season 5

1 comment: