ඝරසරප සිංහල චිත්‍රපටය

         සිංහල ෆිල්ම් නම් ගොඩක් කට්ටිය බලන්නේ නෑ නේ.ඒ ඉතින් හොදයි කියලා කියන්න පුළුවන් තියෙන්නේ ඉතාමත් අල්ප හින්දා.ඉතින් හොද ෆිල්ම් නැතුවමත් නෙමෙයි.ඉතින් ඝරසරප කියන්නේ අන්න ඒ හොද ෆිල්ම් ගොඩට වැටෙන ෆිල්ම් එකක්.කළුකුමාර හෙවත් කලුකුමාරයා ගැන විතරක් නෙමෙයි මේ ෆිල්ම් එකේ තියෙන්නේ.ගොඩක් රසවත් කතාවක් ඇතුලේ ගැබ් වෙලා තියෙනවා.ඒ වගේම කියන්න ඕනේ බන්ධනය ෆිල්ම් එකේ මහසෝනාගේ චරිතය කෑවානෙ සාමාන්‍ය මිනිහෙක් එක්ක ගහගන්න සීන් එකේදී.ඉතින් බයවෙන්න එපා ඒක වගේ නෙමෙයි මේක.කළුකුමාරයාගේ චරිතය නියපොත්තකින්වත් හුරන්නේ නැතුව ගානට අරන් තියෙනවා.ජැක්සන් ඇන්තනී ගේ චරිත නිරුපන දැකලා ඇතිනේ.ඒ වගේ ගොඩක් නළු නිළියන්ගේ සුසංයෝගයෙන් තමයි මේ ෆිල්ම් එක නිර්මාණය වුනේ..එහෙනම් හැමෝගෙන්ම ඉල්ලනවා ෆිල්ම්එක බලන්න කියලා.. 

DVDRip 360p AVC x264 (398MB)




DVDRip 480p AVC x264 (681MB)




DVDRip 720p AVC x264 (1.2GB)






No comments