Pc එක කොච්චර රත් වෙනවද කියලා බලමු

                 ගේම් ගහන වෙලාවට,මොකක්හරි සොෆ්ට්වෙයා එකක් Open කරගෙන ඉන්න වෙලාවක Lap ඒක,PC එක  රත් වෙනවා වගේ දැනෙනවද??ඉතින් අන්න ඒ වගේ වෙලාවලට PC එක කොච්චර රත් වෙනවද කියලා බලන්න සොෆ්ට්වෙයා තියෙනවා කියලා දන්නවද??එහෙනම් ඔන්න මම ගෙනාව ඒ වගේ සොෆ්ට්වෙයා එකක්.

               සාමාන්‍යෙන් PC එකක තියන්න ඕනේ උෂ්ණත්වය තමයි සෙල්ශියස්  අංශක 45-50 අතර උෂ්ණත්වය.ඊට වඩා වැඩි වෙනවනම් පොඩ්ඩක් බලන්න වෙයි මොකක්ද කියලා.එහෙනම් පහලින් ඩවුන්ලෝඩ් කරගන්නකෝ..



No comments