Johnny English Strikes Again (2018)

                   
Rowan Atkinson ව ඔයාලා නොදන්න විදිහක් නෑ නේ.ගොඩක් කට්ටිය එයාව අදුරන්නේ Mr.Bean කියලා.ඉතින් එයාගේ කොමඩි ෆිල්ම් අතර ගොඩක් ප්‍රසිද්ද වුන Action/Comady ෆිල්ම් සිරිස් එකක් තමයි Johnny English කියන්නේ.ඉතින් මිට කලින් මේකේ ෆිල්ම් දෙකක් ඇවිල්ල තියෙනවා.Johnny English (2003) සහ Johnny English Reborn (2011) කියලා.ඉතින් අවුරුදු 7කට පස්සේ මේ සිරිස් එකේ අලුත්ම ෆිල්ම් එක වෙන Johnny English Strikes Again (2018) එන්නේ.අර කලින් ෆිල්ම් දෙක බලපු නැති කට්ට්ය ඒ දෙකත් බලන්න.ඒ දෙකයි මේ ෆිල්ම් එකයි අතරේ මහලොකු සම්බන්ධයක් නෑ.
                 මේක රිලීස් වෙලා තියෙන්නේ 2018 ඔක්තෝම්බර් 26 වෙනිදා.Action,Adventure, Comedy ගනයට අයත් වෙන මේ ෆිල්ම් එක පැය1 විනාඩි 29ක් රසවිදින්න පුළුවන්.කතාවේ හැටියට ජොනී විශ්‍රාම අරන් තමයි දැන් ඉන්නේ.එත් එකපාරටම සිද්ද වෙන Cyber Attack එක හින්දා බ්‍රිතාන්‍යයේ ඉන්න හැම Agent කෙනෙක්ගේම අනන්‍යතාවය හෙළිදරවු වෙනවා.ඉතින් ඉක්මනට ජෝනිව ගෙන්නනවා කවුද මේ හැකර්ව කියලා හොයාගන්න..එහෙනම් පහලින් තියෙන ඩවුන්ලෝඩ් ලින්ක් වලින් ඩවුන්ලෝඩ් කරගන්නකෝ..



720p BluRay (759MB)




1080p BluRay (1.42GB)







No comments