VideoScribe - Whiteboard Animation Software‎ එක නොමිලේ

            අද ඔයාලට අරන් ආවේ animation video හදන්න පුළුවන් software එකක්. මේක සල්ලි දීල තමයි ගන්න තියෙන්නේ. එත් අපි එක සම්පූර්ණයෙන්ම ඔයාලට free දෙනවා. මේක download කරාට පස්සේ සාමාන්‍ය විදියට extract කරන්න. එතකොට folder එක ඇතුලේ setup file එක තියෙනවා. ඒක install කරන්න. මතක ඇතුව install කරන location එක බලාගන්න. install කරාට පස්සේ program එක open කරන්න එපා. open උනොත් ඒක මතක ඇතුව close කරන්න. ඕකේ තව rar file එකක් තියෙනවා videoscribe crack කියල. ඒකත් extract කරගෙන ඒකෙ ඇතුලේ තියෙන file එක අර install කරපු location එකට paste කරන්න.එතකොට replace කරන්නද අහයි ඒක yes කරන්න.දැන් වැඩේ හරි. restart පාරකුත් දාල එනම් වැඩේ පටන් ගන්නකො. 

No comments