Audios,Videos හංගන Gallery Vault App එක

            ෆෝන් එකක් පාවිච්චි කරන කට්ටියට හංගන්න දේවල් නැති වෙන්න විදිහක් නෑ නේ.මොනවද කියලා මම කියන්න යන්නේ නෑ..😀😀ඉතින් අන්න ඒ වගේ ඔයාලට හංගන්න ඕනේ Audios,Videos එහෙම හංගන්න පුළුවන් සුපිරිම app එකක් තමයි අරගෙන ආවේ.මමත් ඕක තමයි පාවිච්චි කරන්නේ.Safty එක උපරිමයි.ඔයාට ඕනේ නම් app එකේ settings වලින් app එක නැති කරන්නත් ඒ කියන්නේ hide කරන්නත් පුළුවන්.app එක open කරගන්න විදිහත් කාටවත් හිතාගන්න බැරි විදිහකට තියෙන්නේ.

           ඔයාට ##YourPassword ගහලා කෝල් එකක් ගත්තම app එකට ලොග් වෙන්න පුළුවන්.තව ගොඩක් දේවල් තියෙනවා.app ඒක Calculator එකක් විදිහටත් හදන්න පුළුවන්.නම කියන්නත් අමතක වුනා.මේකේ නම තමයි Gallery Vault.ඉතින් මේක ලොකු app එකකුත් නෙමෙයි.එහෙනම් පහල ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන යන්නකෝ....






》》》》》》》》》》》》》》》》》》》》》》》》》》》》》》》》》》》》》》》》》》》》》》

No comments