Thugs of Hindostan (2018)

                කට්ටියම Pirates Of The Caribbean Movies සෙට් එකට කැමතියි නේද??ඕකනම් ඉතින් අහන්නත් දෙයක් නෑ.කැමති නැති කෙනෙක් බේතකටවත් හොයාගන්න නෑ.ඒ තරමටම අපි ඒ ෆිල්ම් වලට ඇබ්බැහි වෙලා.ඉතින් මේ කියන්න යන්නේ  Pirates Of The Caribbean ගැන නෙමෙයි.ඊට වඩා ගොඩක් වෙනස් ෆිම් එකක් ගැන.අනිත් එක තමයි මේක අපේ අසල්වැසි රටේ හදපු සුපිරි ෆිල්ම් එකක්.ඉන්දියන් රුපියල් කෝටි 300ක් වියදම් කරලා තමයි මේ දැවැන්ත නිර්මාණය අපිට දෙන්නේ.ප්‍රධාන චරිත රගපාන්න අමීර් ඛාන් සහ අමිතාභ් භච්චන් තමයි ඉන්නේ.නිලියන් ගත්තම කත්‍රිනා කයිෆ් සහ ෆාතිමා සානා තමයි ප්‍රධාන චරිත රගපාන්නේ.ගොඩක්ම ඉන්නේ ෆාතිමා තමයි.

               මම දැකපු විදිහටනම් මේ ෆිල්ම් එක Pirates Of The Caribbean සහ Assassin's Creed වල මතකය පොඩ්ඩක් හාර අවුස්සන ෆිල්ම් එකක්.මොකද කියනවනම්.අමීර් ඛාන් තමගේ චරිතයෙන් Captain Sparrow ගේ ගති ලක්ෂණ පොඩ්ඩක් පෙන්නන්න යනවා කියලා මට හිතෙනවා.ඒ වගේම කතාවේ ඉන්න උකුස්සා Assassin's Creed එකෙන් ගත්ත අදහසක් කියලා මට හිතෙනවා.ඉතින් මේවා මගේ අදහසක් විතරයි.ඒ හින්දා හිතන්නවත් එපා ෆිල්ම් එක නරකයි කියලා.ඔයාලම බලලා තීරණය කරන්න ෆිල්ම් එක කොහොමද කියලා.

                බයිස්කෝප් එකේ ලොකූ විස්තරයක් තිබුනා මේ ගැන.ඔයාලට ඒකත් බලන්න පුළුවන් මෙතනින් ගිහින්.හිතන් හිටිය තරම් IMDb ගානක් නම් මේ ෆිල්ම් එකට හම්බවුනේ නෑ.තියෙන්නේ 3.7 ක් වගේ පොඩි අගයක්.එහෙම වුනේ කොහොමද කියන්නනම් දන්නේ නෑ.සමහරවිට ෆිල්ම් එක ගැන වැඩිය Promote කරපු නැති වෙන්න ඇති.එහෙනම් පහල ලින්ක් ටික තියෙනවා ඩවුන්ලෝඩ් කරගන්නකෝ..


| HD Rip || ×264 || 400MB |


| HD Rip || ×264 || 700MB |


| HD Rip || ×264 || 720p || 1.5GB |


| HD Rip || ×265 || 720p || 950MB || HEVC |


| HD Rip || ×265 || 1080 p || 1.6GB || HEVC |





No comments