Koombiyo The Game මේක ගහන්නම ඕනේ ගේමක්


             කුබියෝ (The Ants) කියන්නේ ලංකාවේ දැනට හදපු සුපිරිම TV Series එකක් කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ.බැලුව අයනම් දන්නවා එකේ තියෙන ගතිය.එහෙනම් අන්න ඒ Tv Series එක පදනම් කරගෙන ලංකාවේ හදපු පලවෙනි ගේම් ඒක.ඒ කියන්නේ Tv Series එකක් පදනම් කරගෙන හදපු පලවෙනි ගේම් එක තමයි Koombiyo The Game කියලා කියන්නේ.ඉතින් ලොකු උත්සවයක් තියලා එහෙම තමයි මේ ගේම් එක රිලීස් කලේ.ගොඩක් Youtubers ල එහෙම ඒ උත්සවයට ගිහින් තිබුනා.


        ඉතින් ගේම් එක ගැන කිව්වොත් ඔයාලට Youtube එකට ගියොත් ගොඩක් Gameplays බලාගන්න පුළුවන්.ග්‍රැෆික් නම් සුපිරියට තියෙනවා.වාහන පදින්නත් පුළුවන් මේ ගේම් එක ඇතුලෙදි.System Requirements ටික පහලින් දාලා තියෙනවා.ගේම් එක ගහන්න කැමති කට්ටයට පහල ලින්ක් එකෙන් Koombiyo Official Page එකට ගිහින් ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්..



HDD Space  4.5 GB 
Core 2 DUo 
GT 610 1GB 
RAM 2GB
ඔහොම තමයි box එකේ තිබුනේ..





2 comments: