Aquaman (2018)

                 Aquaman  කියන්නේ පසුගිය දවස්වල ගොඩක් දෙනෙක්
කතා කරපු ෆිල්ම් එකක්.මොකද කියනවනම් එකක් ඒ ෆිල්ම් එක DCEU එකෙන් ආපු අලුත්ම ෆිල්ම් එක.අනිත් එක තමයි ඒ ෆිල්ම් එක බිලියන  1 සිමාව පසුකර යාම.Hollywood ෆිල්ම් එකකට බිලියන එකේ සිමාව කියන්නේ ඉතාමත් අපහසු සහ ජයග්‍රාහි කඩයිමක්.ඉතින් Aquaman මේ කඩයිම සාර්ථකව පසුකරන්නට පසුගිය දිනක සමත් වුනා.ඒත් එක්කම ෆිල්ම් එකේ අධ්‍යක්ෂක වුනු James Wan අධ්‍යක්ෂණය කල බිලියන 1 ක් පසුකෙරූ දෙවන ෆිල්ම් එකද මේක වෙනවා.මිට කලින් ඔය වැඩේ කරලා තිබුනේ James Cameren විසින් ඒ Titanic සහ Avatar ෆිල්ම් අධ්‍යක්ෂණය කරමින්.James Wan අධ්‍යක්ෂණය කල පලවෙනි බිලියන 1 සිමාව පසුකල ෆිල්ම් එක වෙන්නේ Fast And Furious 7 ෆිල්ම් එක.

                මමනම් Personally පට්ට කැමතියි මේ චරිතෙට.ඒ වගේම ප්‍රධාන චරිතයට පන පොවන Jason Momoa කියන්නෙත් මම කැමතිම නළුවෙක්.කොහොමද කැමතිම චරිතේ කැමතිම නළුවෙක් කරනකොට තියෙන ගැම්ම.7.5/10 ක IMDb අගයක් ගන්නත් මේ ෆිල්ම් ඒක සමත් වෙලා තියෙනවා...එහෙනම් පහලින් ලින්ක් දාලා තියෙනවා ගිහින් ඩවුන්ලෝඩ් කරගන්නකෝ..


480p AVC x264 - { 485 MB }





720p AVC x264 - { 925 MB }






1080p AVC x264 - { 1.9 GB }






No comments