Wondershare Filmora (සුපිරිම වීඩියෝ සංස්කරණ මෘදුකාංගයක්)

Fimora සඳහා පින්තුර ප්‍රතිඵල
                        ගොඩ කාලෙකින්  තමයි මේ පෝස්ට් එකක් දාන්නේ.වැඩ ටිකක් වැඩි වුනා.ඉතින් මම අද අරගෙන ආවේ You Tube Channel කරන අයට එහෙම වටිනා
Softwear එකක්.මේක ඇත්තටම Video Editor එකක්.අඩු ඩේටා ප්‍රමාණයකින් බා ගන්න පුළුවන් සුපිරිම වීඩියෝ එඩිටර් එකක් තමයි මේක.Smart Phones වලටත් මේකේ App එකක් තියෙනවා Filmora Go කියලා.ඒක පාවිච්චි කරපු කට්ටිය තමයි දන්නේ මේකේ හරිම වටිනාකම.සරලව පහසුවෙන් මේකේ චායාරුප වීඩියෝ සංස්කරණය කරන්න පුළුවන්.ඉතින් වැඩිය කතා ඕනේ නෑ..ඔය පහල තියෙන ලින්ක් ඒකෙන් මේක ඩවුන්ලෝඩ් කරගන්න...






                         DOWNOAD

Activate කරගන්න විදිහ පහල වීඩියෝ ඒකෙන් බලාගන්න...




No comments