විනාඩියක් වියදම් කරලා Bitcoin හොයමු

                 මම කලිනුත් පෝස්ට් එකක් දැම්මා බිට්කොයින් ගැන.ඒක කියවපු නැති කට්ටියට  මෙතනින් ගිහින් ඒක කියවන්න පුළුවන්. ඉතින්  මම හිතනවා ඒ පෝස්ට් ඒක කියෙව්වට පස්සේ බිට්කොයින් කියන්නේ මොනවද කියලා පොඩි අදහසක් එයි කියලා.ඉතින් මේ බිට්කොයින්  හොයන්නේ කොහොමද කියන ඒක ගොඩක් දෙනෙක්ට තියෙන ලොකු ප්‍රශ්නයක්.ඉතින් මේකට ගොඩක් ක්‍රම තියෙනවා.Pivot කියන්නෙත් බිට්කොයින් හොයන හොද ක්‍රමයක්.Pivot වලින් බිට්කොයින් හොයන විදිහ මෙතනින්  ගිහින්   බලන්න.
              ඉතින් බිට්කොයින් හොයන්න පුළුවන් හොදම විදිහ තමයි.බිට්කොයින් නොමිලේ දෙන වෙබ්සයිට් වලින් ගන්න එක.එතකොට ඔයාලට එන ප්‍රශ්නයක් තමයි ඇයි මෙයාලා අපිට නිකන් බිට්කොයින් දෙන්නේ කියලා.මොකෝ කියනවනම් ඕකෙන් අපි දෙගොල්ලන්ටම වාසියක් වෙනවා.එයාලා අපේ මාර්ගයෙන් Bitcoin Mine කරනවා.බිට්කොයින් මයින් ගැන පස්සේ කියලා දෙන්නම්.කෙටියෙන් කිව්වොත් එයාලා අපේ මාර්ගයෙන් බිට්කොයින් නිපදවනවා.අන්න ඒ හදන බිට්කොයින් වලින් ටිකක් තමයි අපිටත් දෙන්නේ.ඉතින් මේකට කිසිම විදිහකට බයවෙන්න ඕනේ නෑ.මම පාවිච්චි කරන Free Bitcoin Site ඒක තමයි Freebitco.in කියන්නේ.ඔයාලට පහල තියෙන ලින්ක් ඒක ක්ලික් කරලා එකේ Register වෙන්න පුළුවන්..


              මේකේ රෙජිස්ටර් වුනාට පස්සේ අපිට තියෙන්නේ Free BTC ටැබ් එකේ තියෙන Roll කියන බටන් එක ක්ලික් කරන්න විතරයි.වාසනාව අනුව තමයි හම්බවෙන්නේ.ඒ Roll කියන එක ක්ලික් කලාම අපිට මොකක්හරි අංකයක් හම්බවෙනවා.ඒ අංකය අහබු විදිහට තමයි හම්බ වෙන්නේ ඉතින් ඒ හම්බවෙන අංකයට පහල තියෙන විදිහට බිට්කොයින් හම්බවෙනවා..


  • 0000 - 9885               0.00000031 BTC
  • 9886 - 9985               0.00000319 BTC
  • 9986 - 9993               0.00003190 BTC
  • 9994 - 9997               0.00031900 BTC
  • 9998 - 9999               0.00319002 BTC
  • 10000                        0.03190022 BTC
අන්න ඒ විදිහට තමයි අපිට බිට්කොයින් හම්බවෙන්නේ.හැම පැයකට සැරයක්ම අපිට මේ Roll කරන්න පුළුවන්.වාසනාව අනුව තමයි තීරණය වෙන්නේ කියක් හම්බවෙනවද කියලා.එහෙනම් පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්නකෝ.වෙලාව අපතේ යන්නෙත් නෑ නේ.ඕනේ නම් විනාඩියක් යයි මේ වැඩේට..දැන් අලුත් යාවත්කාලීන කිරීම් එක්ක Freebitco.in මගින් BTC හොයන්න පුළුවන් අලුත් ක්‍රම හදුන්වලා දිලා තියෙනවා..උදාහරණයක් විදිහට ගත්තොත් ඔට්ටු අල්ලන්න පුළුවන්.ඒ කියන්නේ එයාලා දීල තියෙනවා එක එක විදිහේ තරග (2019 Ashes 4th Match)ඉතින් එකෙන් දිනන කට්ටිය Guess කරන්න තියෙන්නේ.හරිගියොත් Btc තමා ඉතින්..😀😀

No comments