File Upload කරලා සල්ලි හොයමු..

       ගොඩක් කට්ටිය දන්නේ අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න පුළුවන් Ads දාලා විතරයි කියලා.එත් තව ගොඩක් ක්‍රම තියෙනවා E Money හොයන්න.ඉතින් අද මන් කියන්න යන්නේ කොහොමද File එකක් Upoad කරලා සල්ලි හොයන්නේ කියලා.

        ඔයා හිතන්න ඔයා Movies Blog එකක් කරනවා කියලා.ඉතින් ඒකට ඔයාට පුළුවන් torrent File එකක් හොයාගෙන ඒක Upload කරලා ඒකෙන් Link එකක් හදාගෙන ඒක Blog එකට නැත්තම් Fb එකේ හෝ වෙන කොහෙහරි දාලා ඒක ඩවුන්ලෝඩ් කරගන්න කට්ටිය හොයාගන්න..එයාලා ඒක ඩවුන්ලෝඩ් කරන ගානට ඔයාට සල්ලි හම්බවෙනවා.මහලොකු දෙයක් කරන්නත් නෑ.Upload කරලා බලන් ඉන්න තමයි තියෙන්නේ.

         ඉතින් අපි මේ වැඩේට පාවිච්චි කරන්නේ UsersDrive කියන වෙබ්සයිට් එක.ඉතින් ඒක ගොඩක් පහසුවෙන් මුදල් හොයන්න පුළුවන් වගේම දැනට ජනප්‍රිය Downloader වෙබ්සයිට් එකක්.ඉතින් ඔයාලට මෙතනින් ගිහින් පුළුවන් UsersDrive එකට Register වෙන්න.

         10$ එකතු උනාට පස්සේ ඔයාට Paypal, BitCoin, Perfect Money, WebMoney, Skrill and Payoneer මගින් මුදල් ලබාගැනීමේ හැකියාව තිබෙනවා..ඒ වගේම ඔයාලට දෙන Referral Link ඒක තවත් කට්ටියට Share කරලා ඒ අය හොයන මුදලට සාපේක්ෂ කොටසක් ලබාගන්න හැකියාවත් තියෙනවා.ඉතින් නිකන් ඉන්න එකේ නිදහස් වෙලාවක පොඩි ට්‍රයි එකක් දාලා බලන්න..


No comments