Pivot මගින් මුදල් උපයමු


internet Money කියන්නේ දැනට ලෝකයේ පවතින ජනප්‍රිය වෙමින් පවතින විශයක්.ලංකාවෙත් මේ Internet Money කියන එක දැන්දැන් වේගයෙන් ජ්නප්‍රිය වේගන යනවා..හැබැයි ගොඩක් කට්ටිය දන්නේ නෑ කොහොමද මේ Internet Money හොයන්‍නේ කියලා.ගොඩක් කට්ටිය සල්ලි හොයන්න ගිහිල්ලා Scam Site එකකට සෙට් වෙලා අනාත වෙනවා..ඉතින් මම කියලා දෙන්නම් E Money හොයන්න පුලුවන් පහසුම වේගවත්ම ක්‍රමයක්..මුලු දවස තිස්සේම මහන්සි වෙන්න ඕනෙත් නෑ.කාලය නාස්ති වෙන්නෙත් නෑ..

  • ඉතින් මම් කියන්න යන E Money හොයන විදිහ කරන්න ඔයාට Android ෆොන් එකක් තියෙන්න ඕනේ..ඊට පස්සේ මම පහල දාලා තියෙන ලින්ක් එකෙන් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ..

  • ඉතින් ඒ ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්තම ඇප් එකේ දකුනු පැත්තේ පහල තියෙනවා Accout Icon එක..අන්න ඒකට ගිහින් Sign in වෙන්න ඕනේ..අපේ Google Account එකෙන් Sign In වෙන්න පුලුවන්..වෙන Account හදන්න ඔනෙ වෙන්නෙ නෑ..


  • ඊට පස්සේ පහලට ගියාම තියෙනවා Button එකක් Daily Tasks For Power කියලා එකක්..අන්න ඒක ක්ලික් කලාම අපිට පෙන්නනවා Article වගයක්..අන්න ඒ Article එකක් ක්ලික් කලාම ඔයාලට පුලුවන් පහල තියෙන Get Read Power කියන බටන් එක ක්ලික් කරලා Power 100k ගන්න..කාලයක් පාවිච්චි කලාම ඔයාලට පුලුවන්..මේ power එක වැඩි කරගන්න..


  • ඒ වගේම ඔයාලට පුලුවන් ඔයාලගේ යාලුවනට මේ ගැන පොඩ්ඩක් කියලා එයාලවත් මේකට Invite friend කියන option එකෙන් සම්බන්ද කරගන්න..එතකොට ඔයාලට 10000Power හම්බවෙනවා..යාලුවෝ 4ක් හම්බවුනොත් Power 40000i ක් වෙනවා..ඒ කියන්නේ සාමාන්‍යෙන් 1$ වගේ..එහෙන්ම මම හිතනවා ඔයාලට මේක ප්‍රයෝජනයක් වෙයි කියලා..එහෙනම් ජය වේවා..මොකක්හරි ප්‍රශ්‍නයක් තියෙනවානම් කමෙන්ට් එක්ක් දාන්න්කෝ..

No comments