Da Vinci's Demons Complete Season 1,2,3

      ඔන්න අද දෙන්න හදන්නේ 2013-2015 කාලේ ගිය පට්ටම Tv Series එකක්.ගොඩක් කට්ටියනම් මේ ගැන දන්නේ නැතුව ඇති.එහෙනම් මේ සීරිස් එකේ නම තමයි Da Vinci's Demons.ඔව් ඔව් අපේ ඩාවින්චි අයියා ගැන තමයි තියෙන්නේ.අපි දන්නේ ඩාවින්චි මොනා ලීසා චිත්‍රය ඇන්දා කියලා විතරයි නේ.එහෙනම් ඉතින් අපි දන්නේ එයාගේ කතාවෙන් 0.0001% ක් වගේ තමයි.මේ කතාවෙන් ඔයාලට ඩාවින්චිගේ ජිවිත කතාව පොඩ්ඩක් බලාගන්න පුළුවන්.සුපිරිම කතාවක් තමයි මේකේ තියෙන්නේ.Season 3 ක් තියෙනවා..තුනේම තියෙන්නේ Episode 30 කට ආසන්න ගානක්.එක එපියක් 150MB වගේ තමයි වෙන්නේ..

             මේ සීරිස් එක අයත් වෙන්නේ  Adventure , Biography , Drama  කියන වර්ගයට.IMDb අගයත් 8.0ක් ලැබිලා තියෙනවා මේ කතාමාලාවට.Tom Riley,Gregg Chillin,Eros Vlahos,Laura Haddock,Blake Ritson,Elliot Cowan,Hera Hilmar,James Faulkner වගේ ගොඩක් සුපිරි කට්ටියක් තමයි මේ සීරිස් එකේ රගපාන්නේ.එහෙනම් පහලින් ඩවුන්ලෝඩ් කරගන්න්කෝ..


  • ආ කියන්න අමතක වුනා මේක 18+ එකක් හොදේ..



Season 01
Season 02
Season 03
  

No comments