පාස්වර්ඩ් නැතුව Rar ෆයිල් Unlock කරගමු

                    ඔයාලා Internet එකෙන් ගොඩක් ෆයිල් Download කරනවනේ.ඉතින් ඔයාලා ඩවුන්ලෝඩ් කරන සමර ෆයිල් වලට Password එහෙමත් දාලා තියෙනවා.ඉතින් සමහර සයිට් වලින් ඒ ෆයිල් එකේ පාස්වර්ඩ් එක දෙන්නේ නෑ.සමහර විට අපිට ඒක දාලා තිබුනත් හොයාගන්න බැරි වෙන්න පුළුවන්.ඉතින් අන්න ඒ Password ප්‍රශ්නය විසදගන්න මම ගෙනාවා සුපිරිම  Software එකක්.

                     මේ සොෆ්ට්වෙයා එකේ නම තමයි Rar Password Unlocker.ඉතින් මේක පාවිච්චි කරලා ඔයාලට පුළුවන් ඔයාලා දන්නේ නැති Winrar ෆයිල් එකක Password එක හොයාගන්න.මේ Software එකෙන් කරන්නේ බොහොම පොඩි දෙයයි.තියෙන සේරම වචන Try කරලා බලන එක තමයි මේකෙන් වෙන්නේ.ඉතින් තත්පරේට වචන 2000 ත් පනින අවස්ථා තියෙනවා.ඒ හින්දා මේක ගොඩක් ඉක්මන්.ඉතින් මේ Software එක Run වෙන්න ඔයාගේ Pc එකේ පහල තියෙන අවශ්‍යතා ඕනේ කරනවා..

System Requirements


  • OS: Windows 7/ Vista/XP/2008/2003/2000
  • CPU: 1 GHz processor (2.4 GHz is recommended)
  • RAM: 512 MB (1 GB is recommended)
  • Disk space: 15 MB of free space 

ඒ ටිකනම් ඕනෙම Pc එකක තියෙනවනේ.ඉතින් පහලින් දාලා තියෙන්නේ මේ Software එකේ තියෙන Features ටික..



  • Support all RAR files created by any tools
  • Recover RAR password faster with SSE, etc.
  • Support multi-core CPU and GPU acceleration
  • 3 efficient password attack options available
  • Save password recovery process automatically
  • Shut down computer automatically after recovery


පහලින් තියෙන Download Button එක ක්ලික් කරලා මේ සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරගන්න...


No comments