දන්නේ නැති Number වලින් එන Call කාගෙද කියලා හොයාගමු



ඔන්න ඉතින් අද කියන්න හදන්නේ කොහොමද අපිට නොදන්නා නම්බර් වලින් එන කෝල් කාගේද කියලා හොයාගන්නේ කියලා..මේක හැමෝටම වගේ ගොඩක් වැදගත් වෙයි.ඉතින් අපිට මේකට අපිට පොඩි App එකක් ගන්න වෙනවා.App එකේ නම තමයි Truecaller කියලා කියන්නේ.ඉතින් පහලින් දාලා තියෙන ලින්ක් එකෙන් ඔයාලට පුළුවන් ඒ app එක බාගන්න..

ඉතින් මේක බාගෙන ඉන්ස්ටෝල් කරගන්න ඕනේ.ඊට පස්සේ ඔයාගේ ෆෝන් නම්බර් එක දීලා Register වෙන්න ඕනේ.ඊට පස්සේ ඔයාව එන්නේ Call Logs තියෙන Window එකකට.අන්න එතන තියෙනවා අපිට ආව කෝල් එහෙම.එතනින් ඔයා දන්නේ නැති නම්බර් එකක් තෝරලා ක්ලික් කලාම ඒ කාගේ නම්බර් එකක්ද කියලා ඔයාලට පෙන්නයි.හැබැයි මේකට Data on කරලා තියෙන්න ඕනේ.නැත්තම් කාගේද කියලා බලාගන්න වෙන්නේ නෑ..

My Blog :https://lakiyatec.blogspot.com/
Follow Us On FB :https://www.facebook.com/LakiyaTec/
Viutube :http://viutube.lk/myaccount.php?user=4388
Twitter :https://twitter.com/Lakiya_Tec

1 comment:

  1. පිස්සුවක් හැම එකක්ම පෙන්නන්නැ

    ReplyDelete