Popcash.Net මගින් මුදල් උපයමු

 
           එහෙනම් අද කතාකරමු හොදම Ad Network එක ගැන.මම මේ කියන්න හදන්නේ Popcash.Net ගැන.ගොඩක් අය දන්නෙත් නැතුව ඇති මේ ගැන.මේ වෙනකන් හොදම එක විදිහට තිබුනේ Adhexer.com එක.ඒත් මේ ලගදි ඉදන් ඒ සයිට් එක වැඩ කරන්නේ නැතුව ගියානේ.ඉතින් ගොඩක් කට්ටිය අනාත වුනා මේ හින්දා.ඉතින් මමත් ඒ වෙනකොට පාවිච්චි කරගෙන හිටියෙත් Adhexer එක තමයි.ඉතින් මමත් ඒක නතර වුනාට පස්සේ වෙන Ad Network හොයා හොයා බැලුවා.මට හම්බවුනා ගොඩක් හොද Ad Networks.ඒත් මට ඒවා වලින් සල්ලි හොයන්න පුළුවන් වුනේ නෑ.මම Revenuehits පාවිච්චි කරලා මාසෙකට 0.004$ වගේ තමයි හෙව්වේ.ඉතින් එහෙම කරලා වැඩක් නෑ නේ.

ඊට පස්සේ මට මේ Popcash එක හම්බවුනා.Adhexer එකට පස්සේ මම දැකපු හොදම එක තමයි මේක.මොකද කියනවනම් අනිත් Ad Network වල Visiter ඇවිල්ලා ad එක ක්ලික් කලොත් විතරයි අපිට සල්ලි හම්බවෙන්නේ.ඒත් මේකේ Impressions වලට පවා ගෙවනවා.Visiter ad එක දැක්කම විතරක් ඇති.මම පහලින් මේකේ register වෙන්න ඕනේ අයට ලින්ක් එකක් දාලා ඇති.ඕනේ කට්ටිය ගිහින් register වෙන්න.මමනම් කියන්නේ එක පාරක් හරි මේක ට්‍රයි කරලා බලන්න කියලා වෙනසක් තේරුනොත් දිගටම පාවිච්චි කරන්න..






No comments