The Ants (කූඹියෝ) Season 1 Download Links



Image result for kuubiyo

 පසුගිය ටික කාලය පුරාම කතාවුන මාතෘකාවක් තමයි කූඹීයෝ කියන සිංහල ටෙලි නාට්‍ය.ඇත්තටම මේක ලංකාවේ ටෙලි නාට්‍ය වල කැපී පෙනෙන ලොකු වෙනසක් කරපු ටෙලිනාට්‍යක් කියලා කියන්න පුළුවන්.මොකද කියනවනම් මේ ටෙලි නාට්‍යට ලොකු ජන ප්‍රසාදයක් හම්බවුනා.ගොඩක් සම්මාන හම්බවුනා මේ ටෙලිනාට්‍යට.ඒ වගේම ටික කාලයකින්ම මේක ජාත්‍යන්තර තලයට යන්නත් පුළුවන් වුනා.ලේසි පාසු තැනකට නෙමෙයි .ඔයගොල්ලෝ  දන්නවා ඇතිනේ ලෝකේ හදන හැම ෆිල්ම් එකකටම හැම ටීවී එපිසොඩ් එකකටම IMDB කියලා Rank එකක් දෙනවා.ඉතින් අන්න ඒ Ranks වලින් Crime, Drama, Thriller ගණය යටතේ ලෝකයෙන්ම #1 වෙන්න මේ ලංකාවේ හදපු කුඹියො කියන ටෙලි නාට්‍යට පුළුවන් වෙලා තියෙනවා.ගොඩක් ලිකු ටීවී සීරිස් පරද්දලා තමයි මේක මේ වගේ තැනකට ඇවිත් තියෙන්නේ.මේ තෙඉ නාට්‍යයේ ප්‍රධාන චරිත දෙකක් තියෙනවා.ජෙහාන්ගේ චරිතයට රග පාන්නේ තුමිඳු දොඩන්තැන්න යි.ප්‍රියන්තගේ චරිතය කලණ ගුණසේකර විසින් පන පොවනු ලබනවා.මේ Tv Serise ඒකට IMDb අගය 9.9/10 ක් ලැබිලා තියෙනවා.සම්පුර්ණ කතාසමය කොටස් 57ක් තියෙනවා.එක කොටසක් විනාඩි 20 ක් වගේ කාලයක් තමයි තියෙන්නේ.තාම ආවේ Season 1 එක විතරයි.Season 2 එකත් ලබන අවුරුද්ද හරියේදී අපිට බලාගන්න පුළුවන් වෙයි.පහල තියෙන ඩවුන්ලෝඩ් ලින්ක් ක්ලික් කරලා ඔයාලට මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්..තවත් මේ වගේ පෝස්ට් එකක් අරගෙන එනකන් ඔයාලට සුභ දවසක් වේවා කියලා ප්‍රර්ථනා කරනවා.....................



  • Follow Us On Facebook : Here
  • Subscribe Youtube channel:Here












No comments