A/L Sinhala Movie
![Image result for A/L sinhala movie](https://i.ytimg.com/vi/UK27_yg9Ry8/maxresdefault.jpg)
- Jayalath Manoratne
- Chandani Seneviratne
- Umali Thilakarathne
- Thumindu Dodantenna
- Sachira Wijesinghe
- Lahiruka Ekanayake කියන අය වගේම තවත් ගොඩක් රංගනයෙන් දායක වෙනවා..
ඉතින් ගොඩක් කට්ටිය මේ ෆිල්ම් එකේ ලින්ක් ඉල්ලලා තිබුනා.ගොඩ දවසකට පස්සේ තමයි මේ ලින්ක් එක ගෙනාවේ.අලුතින් ලින්ක් අප්ඩේට් වුන ගමන් මම අප්ඩේට් කරන්නම්.ඉතින් ගොඩක් වටිනා ෆිල්ම් එකක් මේක.සිංහල ෆිල්ම් එකක් කියලා නොබලා ඉන්න එපා.පට්ට ආතල් වගේම ජිවිතයට ගොඩක් දේ කියලා දුන්න ෆිම් එකක් කියලා කියන්න පුළුවන්.පාසල් කාලයේ වින සිද්ධි ආශ්‍රිතව තමයි මේ ෆිල්ම් එක යන්නේ.ලොකු දෙයක් කියන්න නෑ.හොද ෆිල්ම් එකක්.ඔයාලත් අරගෙන බලන්න.පොඩි ඩේටා ගානක්නේ යන්නේ..යන ගමන් අපේ ෆේස්බුක් පේජ් එකටත් ලයික් එකක් දාගෙන යන්නකෝ..
Post a Comment