Mb 300 කටත් වඩා අඩුවෙන් Adobe After Effects බාගමු (100% Working)

Image result for After Effects                  ඔන්න මම අදත් අරගෙන ආවේ ඔයාලට වටිනා කියන සොෆ්ට්වෙයා එකක් අරගෙන.මේ මොකක්ද කියලා ඔයාලා උඩ තියෙන ඉමේජ් එකෙන්ම අදුර ගන්න ඇති.ඉතින් මම අද ඔයාලට ගෙනාවේ Adobe AfterEffects කියන වීඩියෝ සංස්කරණ මෘදුකාංගය.ඉතින් ගොඩ දෙනෙක් මේක පාවිච්චි කරලා ඇති.ඉතින් මම මේක දෙන්නේ ඩවුන්ලෝඩ් කරන්න ඩේටා මදි කට්ටියට.මොකද මේ මුළු Software එකම වෙන්නේ 262MB වගේ පොඩි ගානක්.ඉතින් GB ගණන් වියදම් කරලා මොකටද අමාරුවේ වැටෙන්නේ.සමහර අය කොච්චර මහන්සි වෙලා ඩවුන්ලෝඩ් කලත් අන්තිමේදී ඒක ඔයාලට ඕන එක නොවෙන්න පුළුවන්.ඉතින් මම ඔය පහලින් දීලා තියෙන ලින්ක් එක පාවිච්චි කරලා පුළුවන් ඔයාලට මේක ඩවුන්ලෝඩ් කරන්න,ඉතින් යන ගමන් අපේ fb පේජ් එකටත් ලයික් එකක් දාගෙන යන්න...




මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.....

Image result for Download gif



Follow Us On Facebook :https://www.facebook.com/LakiyaTec/
Subscribe On Us Youtube :https://www.youtube.com/channel/UC3BmN09vP9WjZtEPMUS5ARA?view_as=subscriber

2 comments:

  1. Adobe AfterEffects link is not working

    ReplyDelete
    Replies
    1. Thanks For Your Comment,
      We Fixed that error,You Can download It Now By clicking the download button..

      Delete