Far Cry 5: Inside Eden's Gate ෆිල්ම් එක

දැන් අපි මේ කතාවේ ස්ටෝරි එක ගැන කියනව නම් මේකේ තියෙන්නේ මිනිස්සුන්ට උදව් කරන්න කැමති තරුනයෝ 4දෙනෙක් එකතු වෙලා නීතී විරෝදීව මිනිස්සු පැහැරගෙන ඒ මිනිස්සුන්ගේ අකමැත්තෙන් ඒ මිනිස්සුන්ව ඔවුන්ගේ වැඩ වලට නම්ම ගන්න කල්ලියක් නවත්තන්න යන ගමනක්දී ඔවුන්ට මූන දෙන්න වෙන අභියෝගයි ගැනයි. ඔවුන්ට මූන දීමට සිදු වෙන අභියෝග මොනවද ඔවුන් ඒවා ජය ගන්නේ කොහොමද කියලා කතාව බලලම තමයි දැනගන්න වෙන්නේ..මේ ෆිල්ම් ඒකට IMDb 5.3ක අගයක් දීලා තියෙනවා..ගේම් එකට නොදෙවැනි සුපිරිම කතාවක් තමයි තියෙන්නේ.වැඩේ කියන්නේ විනාඩි 30න් ඉවර වෙනවනේ.තව ටිකක් වෙලා තිබුනානම් පට්ට..
ඉතින් මේ ෆිල්ම් එකේ රංගනය දක්වන නළු නිලියෝ ගත්තම ප්‍රධාන වශයෙන් ඔය පහල ඉන්න කට්ටිය තමයි ඉන්නේ..
![]() | Greg Bryk | The Father | |
![]() | Kyle Gallner | Alex | |
![]() | Alexis B. Santiago | Hannah | |
![]() | Erin Manker | Sara | |
![]() | Jarrett Worley | Mark | |
![]() | Adam Dorsey | Jacob Seed | |
![]() | Rob Evors | John Seed | |
![]() | Courtney Carl | Linny | |
![]() | Shelby Moore | Jenny Price | |
![]() | Mackenzie Lawrén | Faith Seed | |
![]() | Anna Schiera | Mary May | |
![]() | Travis Vermulm | Nick Rye | |
![]() | Alex Benevent | Follower | |
![]() | Jason Cekanski | Follower | |
![]() | Benjamin Hoffman | Follower (as Ben Hoffman) |
ඉතින් ගොඩක් කතාකලා වගේ..ඔන්න පහලින් දැම්ම ලින්ක් එක ඩවුන්ලෝඩ් කරගෙන බලන්නයි තියෙන්නේ.යන ගමන් අපේ පේජ් එකට ලයික් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.එහෙනම් සුභ දවසක් වේවා හැමෝටම....
Far Cry 5: Inside Eden's Gate (2018) [WEBRip] [720p] [YTS] [YIFY]
Far Cry 5: Inside Eden's Gate (2018) [WEBRip] [1080p] [YTS] [YIFY]
------------------------------------------------------------------------------------------------------------------------
අලුත් වීඩියෝ බලන්න සෙට් වෙන්න අපේ Youtube Channel එකට...
https://goo.gl/Hja71r
Post a Comment