Header Ads

test

Far Cry 5: Inside Eden's Gate ෆිල්ම් එක

Image result for far cry 5 short filmඔයාලා දැනටමත් දන්නවා ඇතිනේ Farcry 5 ගේම් එක රිලීස් වුනා කියලා.දන්නේ නැති කෙනෙක්නම් ඉන්න විදිහක් නෑ.ඉතින් ගොඩක් කට්ටිය මේ වෙනකොටත් Farcry 5 ඉවර කරලත් ඇති.ඉතින් මම කියන්න යන්නේ Farcry 5 ගේම් එක ගැනනම් නෙමෙයි.Farcry 5 ගේම් එක වගේම Ubisoft එකෙන් Short Film එකක් රිලීස් කරලා තියෙනවා.ඒකෙ නම විදිහට දාලා තියෙන්නේ Far Cry 5: Inside Eden's Gate කියලා.මේ Short ෆිල්ම් එක රිලීස් වෙලා තියෙන්නේ 2018 මාර්තු 5 වෙනිදා.Barry Battles තමයි මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ.Short, Drama, Mystery ගණයට අයත් වෙන මේ ෆිම් එක විනාඩි 30ක කාලයක් තියෙනවා.

            දැන් අපි මේ කතාවේ ස්ටෝරි එක ගැන කියනව නම් මේකේ තියෙන්නේ මිනිස්සුන්ට උදව් කරන්න කැමති තරුනයෝ 4දෙනෙක් එකතු වෙලා නීතී විරෝදීව මිනිස්සු පැහැරගෙන ඒ මිනිස්සුන්ගේ අකමැත්තෙන් ඒ මිනිස්සුන්ව ඔවුන්ගේ වැඩ වලට නම්ම ගන්න කල්ලියක් නවත්තන්න යන ගමනක්දී ඔවුන්ට මූන දෙන්න වෙන අභියෝගයි ගැනයි. ඔවුන්ට මූන දීමට සිදු වෙන අභියෝග මොනවද ඔවුන් ඒවා ජය ගන්නේ කොහොමද කියලා කතාව බලලම තමයි දැනගන්න වෙන්නේ..මේ ෆිල්ම් ඒකට IMDb 5.3ක අගයක් දීලා තියෙනවා..ගේම් එකට නොදෙවැනි සුපිරිම කතාවක් තමයි තියෙන්නේ.වැඩේ කියන්නේ විනාඩි 30න් ඉවර වෙනවනේ.තව ටිකක් වෙලා තිබුනානම් පට්ට..

      ඉතින් මේ ෆිල්ම් එකේ රංගනය දක්වන නළු නිලියෝ ගත්තම ප්‍රධාන වශයෙන් ඔය පහල ඉන්න කට්ටිය තමයි ඉන්නේ..



Greg Bryk...The Father
Kyle Gallner...Alex
Alexis B. Santiago...Hannah
Erin Manker...Sara
Jarrett Worley...Mark
Adam Dorsey...Jacob Seed
Rob Evors...John Seed
Courtney Carl...Linny
Shelby Moore...Jenny Price
Mackenzie Lawrén...Faith Seed
Anna Schiera...Mary May
Travis Vermulm...Nick Rye
Alex Benevent...Follower
Jason Cekanski...Follower
Benjamin Hoffman...Follower (as Ben Hoffman)


    



      ඉතින් ගොඩක් කතාකලා වගේ..ඔන්න පහලින් දැම්ම ලින්ක් එක ඩවුන්ලෝඩ් කරගෙන බලන්නයි තියෙන්නේ.යන ගමන් අපේ පේජ් එකට ලයික් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.එහෙනම් සුභ දවසක් වේවා හැමෝටම....



Far Cry 5: Inside Eden's Gate (2018) [WEBRip] [720p] [YTS] [YIFY]


Far Cry 5: Inside Eden's Gate (2018) [WEBRip] [1080p] [YTS] [YIFY]

------------------------------------------------------------------------------------------------------------------------
අලුත් වීඩියෝ බලන්න සෙට් වෙන්න අපේ Youtube Channel එකට...
https://goo.gl/Hja71r