GTA Sanandreas Android ෆෝන් එකෙන් ගහමු..

1.ගේම් එකේ APK එක මෙතනින් Download කරගන්න..
2.ගේම් එකේ OBB ෆයිල් එක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න..
3.ගේම් එකේ Data ෆයිල් එක මෙතනින් ගන්න..
4.පළවෙනියෙන්ම ඔයා කරන්න ඕනේ ඔයා ගත්ත OBB ෆයිල් එක Extract කරගන්න ඕනේ..(ඒකට ඔයාට කැමති App එකක් පාවිච්චි කරන්න පුළුවන්.මමනම් පාවිච්චි කරන්නේ File Commander කියලා App එකක්.)
***මතක ඇතුව සේරම Rar ෆයිල් එකපාර Extract කරන්න එපා.මොකද කියනවානම් Data File එකයි OBB File එකටයි දාලා තියෙන්නේ එකම නම.ඉතින් දෙකම එකපාර Extract කලොත් එක ෆයිල් එකක නම වෙනස් වෙන්න පුළුවන්..ඔයාට පුළුවන් නම් ඒ ෆයිල් දෙක වෙන වෙනම තැන් දෙකකට දාන්න..
5.OBB ෆයිල් එක Extract කරගත්තට පස්සේ ඔයාලට කියලා නම තියෙන ෆයිල් එකක් ලැබෙයි.අන්න ඒ ෆයිල් එක ඔයාගේ Android----->Obb කියන ෆයිල් එකට Paste කරන්න .
6.ඊට පස්සේ Data කියන ෆයිල් එක Extract කරගන්න.ඊට පස්සේ ඔයාලට ලැබෙයි කියලා නම තියෙන ෆයිල් එකක්.අන්න ඒ ෆයිල් එක Android----->Data කියන ෆයිල් එකට Paste කරන්න.
7.ඊට පස්සේ Gta.Sa Apk එක Install කරගන්න.
8.දැන් ඉතින් Play කරන්න තමයි තියෙන්නේ...ඔයාලට මේක Install කරගද්දී මොකක්හරි ප්‍රශ්නයක් තියෙනවනම් ඉක්මනට Comment එකක් දාන්න.එහෙනම් ගිහිල්ලා එන්නම්.සුභ දවසක් වේවා..




My Blog :https://lakiyatec.blogspot.com/
Follow Us On FB :https://www.facebook.com/LakiyaTec/
Viutube :http://viutube.lk/myaccount.php?user=4388
Twitter :https://twitter.com/Lakiya_Tec
-----------------------------------------------------------------------------------------------------
Gta San my android dawnllod and play
ReplyDelete