Recycle Bin ඒකෙන් Delete වුන ෆයිල් ආපහු ගමුද??

Image result for easeus data recovery             ඔන්න මම අදත් ඔයාලට අරගෙන ආවේ Software එකක්.මම හිතනවා මේ  Software එක ඔයාලටනම් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා.මොකද කියනවනම් මම අද ගෙනාවේ ඔයාලගේ පීසී එකේ ඩිලීට් වුන ෆයිල් නැවත ගන්න පුළුවන් Software එකක්.ඔයා PC එක පාවිච්චි කරනකොට දැනුවත්ව හෝ නොදැනුවත්ව ෆයිල් සහ ෆෝල්ඩර් Delete කරනවා. අනිත් දවසේ ඒ ෆයිල් අවශ්‍ය වෙන අවස්ථා තියෙනවා. නැතිනම් අතපසු වීමකින් යම් word File හරි  පින්තූර තියෙන ෆෝල්ඩර් එකක් අපි අතින් අයින් වෙන්න පුලුවන්. ඒවගේ වෙලාවක Recycle bin එකෙනුත් එම ෆයිල් එක අයින් කරලා නම් නැවත එම ෆයිල් එක ගන්නේ කොහොමද???.ඉතින් මේ Software එකේ නම තමයි EaseUS Data Recovery Wizard කියලා කියන්නේ.ඉතින් මේ Software එක මහලොකු ප්‍රමාණයක් වෙන්නේ නෑ.අඩු ඩේටා ගානකට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.මේක පාවිච්චි කරලා ඔයාලට Recycle bin එකෙනුත් ඩිලීට් වුන ෆයිල් ආපහු ගන්න පුළුවන්..ඉතින් වැඩි කතා ඕනේ නෑ .ඔය පහල තියෙන ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්නකෝ.....







ඔය පහලින් දාලා තියෙන්නේ මේ සොෆ්ට්වෙයා එකේ පහසුකම් කිහිපයක්..

  •  Recover deleted or lost files emptied from the Recycle Bin.
  •  File recovery after accidental format, even if you have reinstalled Windows.
  •  Disk recovery after a hard disk crash.
  •  Get back files after a partitioning error or hard disk crash.
  •  Get data back from RAW hard drives.
  •  Recover from lost/deleted partitions.
  •  Recover files from Dynamic Disk.
  •  Recover from Linux file system under Windows.

No comments