KMPlayer එකට එන Ads නතර කරමුද??

           KMPlayer කියන්නේ මේ වෙනකොට ගොඩ දෙනෙක් Video Player එකක් Audio Player එකක් විදිහට භාවිතා කරන ගොඩක් ජනප්‍රිය Software එකක්.ඉතින් අලුත් Update එක්ක මේ KMPlayer එකට Ads එන්න පටන් ගත්තා..ඉතින් කොහේ ආවත් Ads කියන්නේ ගොඩක් කරදර දෙයක්නේ.වැඩේ කියන්නේ මේ Ads හින්දා අපේ ඩේටා නාස්ති වෙන එකත් වෙන එක..අපි මොකටද ඩේටා නාස්ති කරලා Ads බලන්නේ.ඉතින් මම මේකට විසදුමක් හොයලා Video එකක් කළා ඒ වීඩියෝ එක තමයි ඔය පහලින් තියෙන්නේ...





                ඉතින් ඔය වීඩියෝ එකේ තියෙන ක්‍රමේ හැමෝටම හරි ගිහිල්ලා නැති බව Comment වලින් තේරුණ හින්දා මම අලුතින් ක්‍රමයක් හෙව්වා..ඉතින් මට හම්බවුනා ක්‍රමයක්..මම හිතනවා ඒ Method එක ගොඩක් දෙනෙක්ට හරියයි කියලා...ඔය පහලින් දැම්මේ ඒ Method එක එහෙනම් හදාගන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..ගිහිල්ලා එන්නම්..සුභ දවසක් වේවා..


My Blog :Here
Follow Us On FB :Here
Viutube :Here
Twitter :Here



No comments