Ready Player One (2018) BluRay Updated

               ඔන්න ඉතින් කාලෙකට පස්සේ ගෙනාවා සුපිරිම ෆිලුමක්.ඉතින් ඉදලා ඉදලා ගෙනාවේ එසේ මෙසේ ෆිල්ම් එකක්නම් නෙමෙයි.ඇගිලි ගැන ගැන එනකන් හිටිය ෆිල්ම් එකක් තමයි මේක.ඉතින් මම අද ගෙනාවේ READY PLAYER ONE කියන ෆිල්ම් එක.ඉතින් Gamers ලා ටනම් මේක ගොඩක් හොදයි.මොකද කියනවනම් මේ ෆිල්ම් එක සම්පුර්ණයෙන් හදලා තියෙන්නේ Game කියන මාතෘකාව පදනම් කරගෙනයි.ඉතින් ෆිල්ම් එකේ විස්තර ටිකක් කිව්වොත් 2018 මාර්තු 29 තමයි මේ ෆිල්ම් එක රිලීස් කරලා තියෙන්නේ..

            මේකේ අධ්‍යක්ෂනය Steven Spielberg තමයි කරලා තියෙන්නේ ඒ වගේම තිර රචනය  Zak Penn,Ernest Cline කරලා තියෙනවා කියලා තමයි සදහන් වෙන්නේ.මේ ෆිල්ම් එක Ernest Cline ගේ නවකතාවක් ඇසුරින් තමයි හදලා තියෙන්නේ.මේකේ රගපාන නළු නිලි සෙට් එක තමයි ඔය පහලින් දාලා තියෙන්නේ...



Tye Sheridan...Parzival / Wade
Olivia Cooke...Art3mis / Samantha
Ben Mendelsohn...Sorrento
Lena Waithe...Aech / Helen
T.J. Miller...I-R0k
Simon Pegg...Ogden Morrow
Mark Rylance...Anorak / Halliday
Philip Zhao...Sho
Win Morisaki...Daito
Hannah John-Kamen...F'Nale Zandor
Ralph Ineson...Rick
Susan Lynch...Alice
Clare Higgins...Mrs. Gilmore
Laurence Spellman...Lame Tattoo Guy (Reb)
Perdita Weeks...Kira



                         ඔය වගේ ගොඩක් අය ඉන්නවා ඕකේ රංගනයට දායක වෙන්න..ඉතින් IMDb අගය ගත්තම 7.8 ක් වගේ ලොකු අගයක් ලැබිලා තියෙනවා කියන්නේ ආයේ ෆිල්ම් එක ගැන මොන කතාද..මේ ෆිල්ම් එක අයත් වෙන්නේ Action, Adventure, Sci-Fi කියන ගණයට..මදි නොකියන්න ෆිල්ම් එක විනාඩි 140ක් ම තිරගත වෙනවා..ඉතින් ඔයාලත් ඩවුන්ලෝඩ් කරගෙන බලන්න කියලා තමයි මම කියන්නේ..එහෙනම් මේ වගේ තවත් පෝස්ට් එකකින් හම්බවෙනකන් ඔයාලට සුභ දවසක් වේවා..






























--------------------------------------------------------------------------------------------------------------------------


1 comment:

  1. ​coupon outlet is giving away best deals and discounts on various products and you can also order them online.
    it carries many deals and coupons regarding food,clothing,electronic item and more.
    https://www.couponoutlet.org

    ReplyDelete