Supernatural Complete Season 13 (23 Episodes)

ඔන්න ඉතින් ටික කාලෙකට පස්සේ ආපහු අරගෙන ආව ඔයාලට tv සීරිස් එකක්.සීරිස් එකක් කිව්වට කතා සමයක් තමයි අරගෙන ආවේ.Supernatural Season 13 මේ ලගදි ඉවර වුනානේ.ඉතින් තාම ඒක බලපු නැති කට්ටියත් ඇතිනේ.ඒක හින්දා එයාලට තමයි මේ සම්පුර්ණ කතා සමයම අරගෙන ආවේ.ඉතින් Supernatural Fan කෙනෙක් විදිහට ගොඩක් දුක හිතෙන කාලයක් තමයි මේ ගතවෙන්නේ.මොකද කිව්වොත් Supernatural කතාමාලාව තව කොටස් 16යි බලන්න තියෙන්නේ.ඒක මතක් වෙද්දීත් නිකන් පපුව හෝස් ගාලා යනවා වගේ..කමක් නෑ කොහොමහරි හිත හදාගමුකෝ. .ඔයාලට කැමති Quality එකකින් බා ගන්න පුළුවන් ලින්ක් තමයි තියෙන්නේ..තාම දැම්මේ ටොරෙන්ට් ලින්ක් විතරයි.පස්සේ ඩිරෙක්ට් ලින්ක් දෙන්නම්.එහෙනම් ජයින් ජයම වේවා පුතී.....යන ගමන් අපේ පේජ් එකටත් ලයික් එකක් දාගෙන යන්න හොදේ..






My Blog :https://lakiyatec.blogspot.com/
Follow Us On FB :https://www.facebook.com/LakiyaTec/
Viutube :http://viutube.lk/myaccount.php?user=4388
Twitter :https://twitter.com/Lakiya_Tec

No comments