Best Video Editiing Softwear For Youtube.හොදම වීඩියෝ සංස්කරණ සොෆ්ට්වෙයා

ඔයාලට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි ඔයාලා හදන වීඩියෝ සයිස් එකෙන් ගොඩක් ලොකු වෙන එක.ඉතින් මේ ප්‍රශ්නේ ගොඩක්ම එන්නේ Youtube චැනල් එකක් කරන කට්ටියට තමයි.ඉතින් මමත් කරනවනේ youtube චැනල් එකක් ඉතින් ඒක හින්දා මම දන්නවා මේ සයිස් එක හින්දා මම කොච්චර කට්ටක් කෑවද කියලා.මොකද සයිස් එකෙන් ගොඩක් ලොකු උනාම ඒ වීඩියෝ එක Upload වෙන්නත් පට්ටම වෙලාවක් යනවා..ඉතින් ඒක හින්දා මම හෙව්වා මේ කරදරෙන් බේරෙන්න ක්‍රමයක්..එතකොට තමයි මට මේ..Any Video Converter එක හම්බවුනේ.

ඇත්තටම කිව්වොත් මේක Video Converter එකක්ම කියලා කියන්න බෑ.මේක අපිට Video Downloader එකක් විදිහටත් යොදාගන්න පුළුවන්.ඒ වගේ ගොඩක් ප්‍රයෝජන මේ සොෆ්ට්වෙයා එකේ තියෙනවා..මේ Any Video Converter එකෙන් Any 4K video, AVI, FLV, MPG, MP4...වගේ තව ගොඩක් Format වලට වීඩියෝ Convert කරගන්න හැකියාව තියෙනවා..ඒ වගේම ගොඩක් ලේසියෙන් එච්චර දන්නැති කෙනෙක්ට උනත් මේ සොෆ්ට්වෙයා එක පාවිච්චි කරන්න පුළුවන්.මේ සොෆ්ට්වෙයා එක Install කරගන්න ඔය පහල තියෙන Requirements ඕනේ කරනවා..

System Requirements

Supported OS: 2000 SP4*, XP, Vista (32bit & 64bit), Windows 7 (32bit & 64bit), Windows 8 and Windows 10
1GHz Intel/AMD processor or above
RAM: 256MB RAM (512MB or above recommended)
Free Hard Disk: 70MB for installation

ඒ ටිකනම් හැමෝටම ඇති කියලා හිතනවා..එහෙනම් ඔය පහලින් තියෙන ලින්ක් එක ක්ලික් කරලා ඩවුන්ලෝඩ් කරගන්නකො..




No comments