Max Payne 2: The Fall of Max Payne ( 1GB Only 100% Working)

 Image result for max payne 2           ඔන්න ඉතින් අදත් අරගෙන ආව පෝස්ට් එකක්.ඉතින් මම අද ඔයාලට දෙන්න හදන්නේ ගේම් එකක්.ඉතින් නම කිව්වම ගොඩක් කට්ටිය දන්නවා ඇති.මොකද මේක ගොඩක් ප්‍රසිද්ද ගේම් එකක්.ඒත් සමහර කට්ටිය ඉන්නව මේක තවම Play කරලා නැති අය..අන්න ඒ අය වෙනුවෙන් තමයි මේ පෝස්ට් එක.මේ ගේම් එක තමයි Max Payne 2: The Fall of Max Payne කියන්නේ.ඉතින් මමනම් මේ ලගදි තමයි මේක ඉවර කලේ.ඉතින් සුපිරිම ස්ටෝරියක් තියෙනවා ගේම් එකේ.විශේෂම කාරණේ තමයි මේ ගේම් එක ඔයාලට 1GB වගේ පොඩි ඩේටා ප්‍රමාණයක් වැය කරලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් එක.

       බයවෙන්න එපා මේක 100% ක් ෂුවර්.මොකද මම ඩවුන්ලෝඩ් කලෙත් මේ සයිට් එකෙන් තමයි.ඉතින් පහල ගේම් එකේ විස්තර ටිකක් දාල තියෙනවා ඒ ටිකත් බලාගෙන ගිහින් පහල තියෙන ලින්ක් එකෙන් ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්නකො..

Developer: Remedy Entertainment.
Publisher: Rockstar Games.


Minimum System Requirements:
CPU: Pentium III or Athlon 1Ghz or Celeron or Duron 1.2Ghz Processor
RAM: 256 MB RAM
VGA: 32 MB VRAM
DX: DirectX 9.0
OS: Windows 98/98SE/ME/2000/XP
HDD: 2 GB or More Free Space



How To Install This Game:
 1. First Open - "Max Payne 2 - Installer.exe" Setup File.
 2. Now Select Which Location You Want To Save This Game ...... Default Is Your Program Files
 3. Wait Few Minutes (1-2 Min)
 4. All Process Will Complete Automatically.
 5. After All Done You Can See a Shortcut On Desktop. (Max Payne 2)
 6. Now Click and Open The Game From Shortcut.
 7. Play And Enjoy ......... :)

Note: If You Have a AMD Graphics Card Then You Need to Do Small Step:
 1. First Install The Game By Follow Above Steps.
 2. Now Right Click On Computer -> Manage -> Device Manager.
 3. Select Display adapters -> Right Click On AMD Radeon -> Hit Disable.
 4. Now Restart and Open The Game from Desktop and Enjoy Playing ....... :)

***If Game Not Open Then Follow Above Steps To Disable Graphics Card. If Its Open Then You Don't Need To Disable Your Graphics Card.






Download Max Payne 2 Full Game Direct Link Or Torrent From Bellow:


Direct Download Here..
 Direct Download Here

Torrent Download Here..
-------------------------------------------------------------------------------------------------------------------------

අලුත් ගේම්ස් ,සිංදු,Pc Tricks,Softwears,Apps ගැන දැනගන්න සෙට් වෙන්න අපේ YouTube චැනල් එකත් එක්ක.....



No comments