Screen Record කරන්න හොදම Recorder එක


                 ඔන්න දෙන්න හදන්නේ සුපිරිම Screen Recorder  එකක්.මේ Screen Recorder එකේ නම තමයි IceCream Screen Recorder.ඔයා Bandicam වගේ Screen Recorder එකක් ගත්තොත් අනිවාර්යෙන් ඒක Register කරගන්න ඕනේ.නැත්තම් Record Video එකේ Watermark එකක් වදිනවා.ඉතින් ඒ වගේනම් නෑ මේකේ.Register වෙන්න ඕනෙත් නෑ.Watermark වදින්නෙත් නෑ.මේකෙන් ඉතින් Youtube එක පාවිච්චි කරන අයටනම් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.පාවිච්චි කරන්නත් පට්ටම ලේසියි.පහලින් ඩවුන්ලෝඩ් කරගන්නකෝ..


No comments