WR3D WWE Mod 2k18 Android Game

                   ඔන්න දෙන්න හදන්නේ සුපිරිම Android Game එකක්.Wrestling ගේම් එකක්.Wrestling පිස්සන්ටම හදපු ගේම් එකක්.ඉස්සෙල්ලාම කියන්න ඕනේ මේ ගේම් එක.WWE 2k18,19 වගේ Graphics හොදට තියෙන ගේම් එකක් නම් නෙමෙයි.සාමාන්‍ය 3D ගේම් එකක්.හැබැයි මේකේ තියෙන My Career Mod එකේ Story එකනම් පට්ටම පට්ට.මේ ගේම් එකේ නම තමයි Wrestling Revoution කියලා කියන්නේ.ඉතින් ගොඩක් කට්ටිය මේ ගේම් එක ගහලා ඇති ඒත් මම දෙන්න හදන්නේ ඒ ගේම් එකේ මොඩිෆයි කරපු ගේම් එකක්.

මේ ගේම් එකේදී Normal WR3D ගේම් එකට වඩා ගොඩක් වෙනස් කම් තියෙනවා.මොකද කියනවනම් මේකේ ඔයාලට Nxt,Smakdown Live,Raw,NJPW වගේ ප්‍රොමෝෂන් වල Superstars ලත් එක්ක Wrestle කරන්න පුළුවන්.ඔය ලොකු ලොකු ගේම් ගහන්න බැරි කට්ටියට මේ ගේම් ඒකෙන් සැනසෙන්න පුළුවන්..WWE Main Rooster එක උනත් ඇත්තම Costumes දාලා හදලා තියෙනවා.ඉතින් මේ ගේම් එක වෙන්නේ 80MB වගේ.හැමෝම පොඩ්ඩක් Play කරලා බලන්න...ආයේ ආයේ ගහන්න හිතෙයි...



Image result for Wr3d

No comments