MB 100 කටත් වඩා අඩුවෙන් Photoshop බා ගමු..(96 Mb 100% Working)

කිසිම වෙනසක් නෑ.පොටෝෂොප් එකමයි තියෙන්නේ.ඉතින් වැඩි විස්තර කියන්න යන්නේ නෑ.පහල තියෙන ලිකන් ඒකෙන් බා ගන්න..
ආ......තව දෙයක් ඕක ඔයා Install කරගෙන සිංහල අකුරු ටයිප් කලාට සමහරවිට ඒ අකුරු හරියට වදින්නේ නැති වෙන්න පුළුවන්..අන්න ඒක හදාගන්න විදිහ පහල තියෙන වීඩියෝ එකේ දාලා තියෙනවා..ගිහින් බලන්න...
DOWNLOAD
Software එක Install කරගන්න විදිහ:
1. ඉස්සෙල්ලාම මේ ෆයිල් එක Open කරගන්න - "Photoshop CC Installer.exe" Setup File.
2. දැන් ඔයාට මේක ඉන්ස්ටෝල් වෙන්න ඕනේ තැන තෝරන්න.නැත්තම් ඔයාලගේ Partition C එකේ ඉන්ස්ටෝල් වෙයි. .
3. විනාඩි දෙකක් තුනක් විතර ඉන්න.
4. හැම ඉන්ස්ටෝල් එකක්ම Automatic සිද්ද වෙයි.
5. සේරම ඉන්ස්ටෝල් වෙලා ඉවර වුනාට පස්සේ ඔයාට පෙනෙයි පොටෝෂොප් එකේ අයිකන් එකක් ඔයාගේ Desktop එකේ තියෙනවා. (Adobe Photoshop CC)
6. අන්න ඒ ශෝර්ට්කට් එක උඩ ක්ලික් කරලා Application එක Open කරගන්න.
7. මෙන්න මේ වගේ Error එකක් ආවොත් "Error: 16" - ඒ Shortcut එක උඩ Right Click කරලා "Run as administrator"දෙන්න
8. Enjoy Your Software .....
Please Like And Subscribe If You Like It..
Post a Comment