Hacking ඉගෙන ගන්න ඕනේ අයට සුපිරි App එකක්

 
                 එහෙනම් ඔන්න මම දැන් දෙන්න යන්නේ Hacking ගැන හොයන කට්ටියට සුපිරිම App එකක්..ඉතින් මේ ඇප් එකෙන් පුලුවන් ඔයාලට Hacking ගැන ගොඩක් දේවල් ඉගෙනගන්න..ඉතින් මේ ඇප් එකේ Online Tutorials වගේම Offline Tutorials තියෙනවා..ඒ වගේම එයාලා දවසෙන් දවස මේ ඇප් එකට අලුතින් ඩේටා එකතු කරනවා..ඒක හින්දා මේ ඇප් එකේ තියෙන්නේ Latest ම Technics.පොඩි තැන ඉදන් කියලා දෙන හින්දා පාවිච්චි කරන්නත් ලේසියි..හැබැයි වැඩේ කියන්නේ මේක තියෙන්නේ English වලින් හින්දා ටිකක් තේරුම්ගන්න නම් ටිකක් අමාරු වෙයි..මොකද කියනවානම් මේ App එකේ එක Image එකක්වත් නෑ..තනිකරම text ගොඩක් තියෙන්නේ..

එහෙනම් ඇප් එක මෙතනින් ගන්නකො...

..තප්පර 5ක් ඉදලා Skip බටන් එක ක්ලික් කරන්න..එතකොට ඩවුන්ලෝඩ් වෙයි..එහෙනම් ජයින් ජය.සුබ දවසක් වේවා..👋👋👋

2 comments: