සින්දු අහන්න හොදම Audio Player එක

ඔන්න ගෙනාවා Audio Play කරන්න සුපිරිම Audio Player එකක්.ඉතින් මම කියන්න හදන්නේ AIMP Audio Player එක ගැන.Aimp Audio Player එක තමයි මේ වෙනකොට ගොඩ දෙනෙක් පාවිච්චි කරන Audio Player එක වෙන්නේ.මේක නිකන්ම Audio Player එකක් විතරක්ම නෙමෙයි.මේක Audio Editor එකක් විදිහටත් පාවිච්චි කරන්න පුළුවන්..ඒ වගේම Tag Editor එකක්,Equalizer එකක් විදිහටත් මේක පාවිච්චි කරන්න පුළුවන්.මේ Software එකේ තියෙන විශේෂම දේ තමයි මේකේ Theme මාරු කරන්න පුළුවන් එක.ඉතින් මේ Aimp එකෙන් ගොඩක් Themes දීලා තියෙනවා.ඉතින් ඔයාලට කැමති විදිහකට මේකේ Theme එක වෙනස් කරගන්න පුළුවන්..

මේකේ වර්ග දෙකක් තියෙනවා.එකක් Pc Version එක.ඒ කියන්නේ Windows Version එක.අනිත් එක තමයි Android Version එක.ඉතින් මේ දෙකම මම දීලා තියෙනවා.පහල ලින්ක් වලින් ඔයාට පුළුවන් ඩවුන්ලෝඩ් කරගන්න.මම මේ පහලින් දාලා තියෙනවා මේ Software එකේ මම දෙන Version එකේ Features ටික...


  • Audio Converter: new encoding mode - "single folder - single file"
  • DSP-Manager: an ability to remove silence longer than 0.5 seconds
  • DSP-Manager: Now you can specify different preamp values for the "on-the-fly analysis" or "value from tags" modes
  • Tag Editor: an ability to start autonumeration from specified index
  • Plugins: new built-in visualization called "Album Art" has been added
  • Default Skin: an ability to customize text size for lyrics box
  • Music Library: table - an ability to specify action by double click on table items
  • Music Library: table - cards in group details view mode are now groups by value of first displaying field
  • Music Library: Core - performance of DB Engine has been improved


පහලින් ඩවුන්ලෝඩ් කරගන්නකෝ...


Windows සදහා පහලින් ඩවුන්ලෝඩ් කරගන්න 

Android සදහා පහලින් ඩවුන්ලෝඩ් කරගන්න 




Side Bar එකේ තියෙන Follow Button එක ක්ලික් කරලා අපිව Follow කරගෙන යන්ඩෝ....

No comments