Pc එකේ ඉදන් Android ෆෝන් එකට Wireless Transfer


                Pc එකේ තියෙන ෆයිල් එකක් Phone එකට දාගන්න ඕනෙද??එහෙනම් මේ ලිපිය ඒ කට්ටියටමයි.අපි සාමාන්‍යයෙන් අපේ PC එකේ තියෙන ෆයිල් එකක් Mobile Phone එකට දාන්න පාවිච්චි කරන්නේ Data කේබල් එක.නමුත් දැන් අපිට ඒක පාවිච්චි නොකර උනත් File Transfer කරන්න පුළුවන් කියලා දන්නවද??දැන් ඉතින් Wireless තාක්ශනේ දියුණුයි නේ.ඉතින් මම මේ කියන්න හදන්නේ Bluetooth File Transfer එක ගැන නෙමෙයි.ඒ තාක්ෂනෙත් තාම තියෙනවා.හැබැයි පට්ට Slow.පට්ට වෙලාවක් යනවා ලොකු ෆයිල් එකක් එහෙම දාන්න ගියාම.ඉතින් ඒ හින්දා Wifi තාක්ෂනය පාවිච්චි කරලා හදලා තියෙනවා ක්‍රමයක් ඉතින් අන්න ඒ ක්‍රමය තමයි මම අද අරගෙන ආවේ.ඉතින් අපිට ඒකට Software එකක් පාවිච්චි කරන්න වෙනවා.ඉතින් හැමෝම වගේ දන්න එකක් මේක.ඒ තමයි Shareit කියන Software එක.මේක Android Mobile තියෙන ගොඩක් කට්ට්ය පාවිච්චි කරලා ඇති.හැබැයි ගොඩක් කට්ටිය දන්නේ නෑ මේකේ මේ වගේ වැඩක් ගන්න පුළුවන් කියලා.

       මේකට අපි පාවිච්චි කරන Phone එකෙයි Pc එකෙයි දෙකේම Shareit තියෙන්න ඕනේ.පහල ලින්ක් ඒකෙන් ඔයාලට Shareit Android එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්..


ඊට පස්සේ අපිට ඕනේ වෙනවා Windows එකට මේ Shareit Software එක Install කරගන්න..ඔය පහල තියෙන ලින්ක් එකෙන් Shareit Windows Version එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්..

ඉතින් ඔය දෙක ඉන්ස්ටෝල් කරගන්න විතරයි තියෙන්නේ.ඊට පස්සේ Pc ඒකෙන් Send දීලා.Phone එකෙන් Receive දුන්නම වැඩේ ඉවරයි.එහෙනම් ගිහිල්ලා එන්නම්..





No comments