LinkShrink මගින් ලේසියෙන්ම මුදල්

                ඔන්න ඉතින් අදත් මම ගෙනාවා E Money ගැන තවත් ලිපියක්.ඉතින් මම කලින් කලා කොහොමද Adhexer මගින් සල්ලි හොයන්නේ කියලා.ඉතින් ඒ ලිපිය බැලුවේ නැති කට්ටිය මෙතනින් ගිහින් බලන්න..

මොකක්ද මේ Shrinking???

      ඔයාලට මොකක්හරි දිග ලින්ක් එකක් හම්බවුනා කියලා හිතන්නකෝ..දැන් ඔයාට මේ දිග ලින්ක් එක Share කරන්න ඕනේ වුනොත් මේ දිග ලින්ක් එකම Select කරලා Share කරන්න වෙනවනේ..බැරි වෙලාවත් එක අකුරක් හරි මිස් වුනොත් ලින්ක් එකට යන්න බැරිවෙනවා.ඉතින් අන්න ඒක හින්දා තමයි මේ Link Shrinking ක්‍රමය නැත්තම් ඔයාලා දන්නා විදිහට Link කෙටි කිරීමේ ක්‍රමය ආවේ..

කොහොමද මේකෙන් සල්ලි හොයන්නේ..??

        ඉතින් ඔයාලා දැනටමත් දන්නවා ඇති Link කෙටි කරලා සල්ලි හොයන්න පුළුවන් කියලා..ඉතින් මම අද කතා කරන්න හදන්නෙත් ඒ ගැන.හැබැයි මේ මම කියන එකනම් එච්චර ජනප්‍රිය නෑ..ඉතින් ඔයාලා todaytvseries සයිට් එකෙන් ටීවී සීරිස් එකක් ඩවුන්ලෝඩ් කරගෙන තියෙනවනම්.ඔයාලා දැකලා  ඇති මේ LinkShrink Ad එක.පෙනුම අතින් ගත්තම මටනම් Adsfly එකට වඩා ගොඩක් හොදයි.

        මේ සේවාව සපයන වෙබ් අඩවි ගනනාවක්ම තියනව. ඒවයින් සමහර වෙබ් අඩවි වලින් එයාල කෙටි කරපු URL එකකට යද්දි මුලින්ම දැන්වීමක පෙන්නනව. තත්පර 5ක් විතර දැන්වීම බැලුවම අදාල වෙබ් අඩවියට යන්න පුළුවන්. අපි මේ වෙබ් අඩවියක ලියාපදිංචි වෙලා URL shrink කරල, ඒ URL එකක් ක්ලික් කලොත් අපිට මුදලක් ලැබෙනව.ඉතින් මේ LinkShrink කියන අඩවියත් එහෙමම තමයි..අපේ ලින්ක් ක්ලික් කරන ගාන අනුව තමයි අපිට සල්ලි හම්බවෙන්නේ.ඒ වගේම තව මේකේ බෝනස් එහෙමත් තියෙනවා..අපි කෙටි කරන ලින්ක් එකක් 1000 දෙනෙක් බලලා තිබුනොත් එයාලා අපිට $7ක් ගෙවනවා..

මුලින්ම අපිට ලොකු ගානක් හම්බකරන්නනම් බෑ..සාමානයෙන් 1000 Clicks වගේ ඕනේ.එතකොට තමයි වැඩියෙන් හම්බවෙන්නේ සල්ලි..ඔය පහලින් දාලා තියෙන්නේ එක එක රටවල ක්ලික් 1000 පැන්නුවට පස්සේ ක්ලික් එකකට හම්බවෙන ගාන.


  • United States ~ $4.50
  • Canada ~ $1.80
  • United Kingdom ~ $2.70
  • Australia ~ $2.34
  • Germany ~ $1.58
  • Spain ~ $1.80
  • Switzerland ~ $1.89
  • Austria ~ $1.26
  • Sweden ~ $1.67
  • Poland ~ $1.62


ලංකාවේ ඉන්න කට්ටියට ක්ලික් 1100 පැන්නම $1 වගේ හොයන්න පුළුවන්.ඉතින් මේ සයිට් එක ගොඩක් වාසි සයිට් එකක්.ඉතින් මේකෙන් සල්ලි හම්බකරන්න ඔයාලට Blog/Website එකක් ඕනේ නෑ..ඔය Trending වෙයි කියලා හිතන Youtube Video එකක් එහෙම ලින්ක් එක කෙටි කරලා Fb එක පැත්තට දැම්මනම් සැරට හම්බකරන්න පුළුවන්..

                     වෙනත් කෙනෙක් ඒ link එකක් පාවිච්චි කරන වාරයක් පසා අපිට මුදලක් හම්බවෙනව. තමන්ගෙම වෙබ් අඩවියක් හරි බ්ලොග් අඩවියක් හරි තියන කෙනෙකුට මේ ක්‍රමයෙන් හොඳ ගානක හොයන්න පුළුවන්.


  • Register වෙන්න ඕනේ කට්ටිය මෙතනින් ගිහින් Register වෙන්න..
              


ඔයාගේ Account එකේ $5 පැන්න ගමන් ඔයාට සල්ලි Withdraw  කරගන්න පුළුවන්..

ඒ වගේම ඔයාට පුළුවන් ඔයාට දීලා තියෙන Referral ලින්ක් එක මගින් සල්ලි හොයාගන්නත්.ඉතින් එකේදී කරන්න තියෙන්නේ මම මේ පෝස්ට් එකේ දාලා තියෙනවා වගේ පෝස්ට් එක ලියලා ඔයාට ලැබුණු ලින්ක් එකෙන් ගිහින් Register වෙන්න කියන්න.නිකන්ම සල්ලි අතේ..


එහෙනම් මේ වගේ තවත් පෝස්ට් එකකින් හම්බවෙනකන් සුභ දවසක් වේවා..!!!!

No comments