Tube Buddy ගෙන් වැඩ ගමු

                    මේ පෝස්ට් එකනම් Youtube චැනල් එකක් තියෙන කට්ටියට තමයි ගෙනාවේ..ඒ අයට මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි..ඔයාලා දන්න Youtubers ලා ඉන්නවනම් එයාලට මේ පෝස්ට් එක Share කරන්න..ඉතින් YouTube Buddy එහෙම නැත්තම් YouTube සගයා ගැන තමයි කියන්න යන්නේ..ගොඩක් YouTubers ලා නම් දැනටමත් මේක පාවිච්චි කරනවා..

                   ඇත්තටම කිව්වොත් මේක Google Chrome එකේ Extrasion එකක්..ඉතින් මේක වැඩකරන්නේ Google Chrome එකේ විතරයි..ඉතින් මේ Youtube Buddy පාවිච්චි කරන එකෙන් අපිට ගොඩක් වාසි තියෙනවා..මේ YouTube Buddy පාවිච්චි කරලා අපිට පුලුවන් අපි Upload කරන Video එකට tambnail හදන්න..Video එකට Tags දාන්න..Video එක Publish වෙන්න වෙලාවක් දාගන්න..වගේ ගොඩක් දේවල් කරගන්න පුලුවන් මේකෙන්..

                   ඉතින් ඔයාලට ඉස්සෙල්ලාම හම්බවෙන්නේ Trial Version එකක්..ඒක ටික දවසක් තියෙනවා.ඊට පස්සේ ඔයාට හම්බවෙන්නේ Lite version එක..ඒකෙන්නම් ඉතින් කරන්න පුලුවන් වැඩ ගොඩක් අඩුයි..ඒත් පාඩුවක් වෙන්නෙ නෑ.ඒක හින්දා මේක Add කරගත්තා කියලා පාඩුවක් වෙන්නේ නෑ..

                    ඔය පහල තියෙන ලින්ක් එකෙන් ගිහින් ඔයාලට පුලුවන් මේ Tube Buddy Extension එක Chrome එකට Add කරගන්න..මේ Extension එක ටිකක් වෙලා Download වෙයි..මොකද මේක ටිකක් ලොකු Extension එකක්..ඉතින් ඩවුන්ලෝඩ් කරගෙනම බලන්නකෝ..


No comments