WWE 2K Android Game (658MB 100% Working)

          මාත් ඉතින් එක්තරා විදිහට Wrealing පිස්සෙක් තමයි..ඉතින් මේ ගේම් එක ඔයා ලොකු ලොකු Pc ගේම් ගහන 2k කොම්පැනියෙන්ම ගහපු ගේම් එකක් තමයි..මම දැකපු සුපිරිම Android Wrestling එකක් තමයි මේක..අඩුපාඩුත් ඉතින් නැතුවම නෙමෙයි..ඉතින් සාමාන්‍යයෙන් ගත්තම හොද ගේමක් කියලා කියන්න පුලුවන්..WWE2k15 ගේම් එක වගේ තමයි හදලා තියෙන්නේ..මේ ගේම් එකේ අපිට My Career Mode එකක් තියෙනවා Play කරන්න..ඒක තමයි මම මේ ගේම් එකේ දකින හොදම දේ..අපිට අපේ නම දාලා අපිව WWE Champian වෙනකන් අරගෙන යන්න පුලුවන්..ගේම් එකේ Rooster එකත් හොඩයි..Jhon Cena,The Shield,Shemus,Brock Lesnar,Daniel Brayen,Bray wyatt,Kane,Randy,වගේ ගොඩ දෙනෙක් මේ ගේම් එකේදි Play කරන්න පුලුවන්..ඉතින් මේ ගේම් එකේ මම කැමතිම එක තමයි Entrance එක..2015 කාලේ එහෙම WWE බලපු කට්ටියට මතක ඇති Entrance Video එකක් යනවා Superstar Ring එකට එද්දී..අන්න ඒ වීඩියෝ එක ඒ විදිහටම මේ ගේම් එකෙත් තියෙනවා..දැන්නම් ඒ විඩියෝ එක බලන්න නෑ නේ..අකුරු ටිකක් විතරයිනේ පෙන්නන්නේ..

          මේ ගේම් එකේ Action අඩුයි..ගොඩක්ම අඩුයි..පොඩ්ඩක් Action ටිකක් එකතු වුනානම් සුපිරි..ග්‍රැෆික් එහෙමත් මේ ගේම් එකේ සුපිරියට තියෙනවා..සමහර තැන්වල විතරක් පොඩ්ඩක් Crash වෙනවා..ඒකනම් ඉතින් එච්චර අවුලක් නෑ..

         ඔයාලට Action Story සේරම ඔනේනම් ගහන්න සුපිරි ගේමක් තමයි Wresling Revolution 3D කියන්නේ..ඒක ඔනේ නම් මෙතන ක්ලික් කරලා ඩවුන්ලෝඩ් කරගන්න..

             ආපහු එමු WWE 2k එක පැත්තට..ඉතින් මේ ගේම් එක ගහන්න ඕනේකරන System Requrements ටික තමයි පහලින් දාලා තියෙන්නෙ..ඔයාගේ ෆෝන් එක මේ ගේම් එක ගහන්න ගැලපෙනවනම් ඔය පහල ලින්ක් එකෙන් ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න.


Supported Android Versions

  • Ice Cream Sandwich (4.0–4.0.4)
  • Jelly Bean (4.1–4.3.1)
  • KitKat (4.4–4.4.4, 4.4W–4.4W.2)
  • Lollipop (5.0–5.1.1)
  • Android Marshmallow (6.0.0–6.0.1)

      ලින්ක් දෙකක් දීලා ඇති..එකක් Obb ෆයිල් එක අනිත් එක Android Apk එක..දෙකම ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ..ඩවුන්ලෝඩ් කරගෙන පහල දීලා තියෙන විදිහට ගේම් එක Install කරගන්න..

Download Apk සඳහා පින්තුර ප්‍රතිඵල

DOWNLOAD OBB FILE HERE


1.ඩවුන්ලෝඩ් වෙච්ච Rar ෆයිල් එක Extract කරගන්න..එතකොට ලැබෙයි com.t2ksports.wwe2k15mobile කියලා නම තියෙන ෆයිල් එකක්..

2.com.t2ksports.wwe2k15mobile ෆයිල් එක Android ----->Obb එකට ගිහින් Paste කරන්න..

3.WWE 2k Apk එක Install කරගන්න..

දැන් ඉතින් ගැහිල්ලක් තමයි තියෙන්නේ..එහෙනම් Happy Gaming...

WWE 2K APK Setup Free DownloadWWE 2K APK FeaturesWWE 2K APK Download For Free

No comments