පරිගණකයේ Data Usage එක අඩු කරගමු

             ඔයාලා Windows 10 වගේ OS එකක් පාවිච්චි කරනවානම් ඒ වගේම ඒ Os එකෙන් අන්තර්ජාලය ට සම්බන්ධ වෙන කෙනෙක්නම් දන්නවා ඇති ඒ OS එකෙන් කොච්චර ඩේටා නාස්ති වෙනවද කියලා.ඉතින් අපි අමාරුවන් ඩේටා පැකේජ් එකක් Activate කලාම අපිටත් හොරෙන් අපේ පීසී එක ඒ ඩේටා ටික කාලා දානවා.ඉතින් අන්න ඒකට විසදුමක් අරගෙන තමයි මම ආවේ.
   

          හැබැයි මේකෙන් අපිට අනවශ්‍ය ඩේටා වැයවීම් සම්පුර්ණයෙන් නවත්තන්න බෑ.ඒත් අපිට පුළුවන් මේ සොෆ්ට්වෙයා එක පාවිච්චි කරලා මේ ඩේටා වැයවෙන Programs වලට වැයවෙන ඩේටා ප්‍රමාණයක් සිමා කරන්න පුලුවන්..ඉතින් එතකොට අපිට එක එක ප්‍රෝග්‍රෑම් නවත්තන්න අවශ්‍ය වෙන්නේ නෑ.ඉතින් මේ සොෆ්ට්වෙයා එකේ නම තමයි NetLimiter කියලා කියන්නේ.මේ NetLimiter එක පාවිච්චි කරලා Download වගේම Upload Speed එකත් Limit කරන්න පුලුවන්.එහෙනම් මේ ටික ඇතිවෙයි කියලා හිතනවා.එහෙනම් පහළ තියෙන ලින්ක් එකෙන් Software එක ඩවුන්ලෝඩ් කරගෙන Install කරගන්න්කෝ..

No comments