Photo වලට Watermarks දාමු

              ඔයාලා දැකලා ඇති සමහර ෆොටෝ වල Watermarks  එහෙම තියෙනවා.ඉතින් ගොඩ දෙනෙක් අහලා තිබුනා..කොහොමද මේ ෆොටෝ Watermarks දාගන්නේ කියලා.ඉතින් ඇත්තටම කිව්වොත් මේ වැඩේ කරන්නේ Software එකක් මගින්.ඉතින් මේ වැඩේට පාවිච්චි කරන්න පුළුවන් Software ගොඩක් තියෙනවා.JACo Watermark කියන්නේ ඒ Software අතරින් නොමිලේම ගන්න පුළුවන් මේ වැඩේට කියාපු Software එකක්.අනික තමයි මේ Software එක කිසිම Serial Number එකක් ගහන්න ඕනේ නෑ.ඒ වගේම Activate කරගන්න කියලා කරදරයකුත් නෑ..ඉතින් මේ සොෆ්ට්වෙයා එක පාවිච්චි කරන්න ගොඩක් ලේසියි.පහලින් දාලා තියෙන්නේ මේ Software එකේ තියෙන Features ටික...

  • Supported formats : JPEG (JPG), PNG, BMP, GIF, WBMP.
  •  Batch image processing.
  •  Preview for each image before batch process.
  •  Easy to use interface.
  •  Zoom in or out with the mouse wheel.
  •  Toggle with one click between real size or best fit.
  •  Auto hide controls when mouse is out of application or not moving.
  •  Text and image as watermark.
  •  Easy to change the font, size, style and color of the text watermark.
  •  Enable/disable the anti-aliasing for text watermark.
  •  Allow the change of the opacity level of the watermark (transparency).
  •  Adjustment for watermark position. 
පහලින් දාලා තියෙන ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කරලා ඔයාලට පුළුවන් මේක ඩවුන්ලෝඩ් කරගන්න..




No comments