Lakiya Tec වෙතින් ෆිල්ම් Download කරන්න අලුත්ම වෙබ් සයිට් එකක්

     ඉතින් අද කියන්න යන්නේ Lakiya Tec එකෙන් ඔයාලට අලුතෙන්ම හදුන්වා දෙන වෙබ් සයිට් එකයි.ඉතින් මේ වෙබ් සයිට් එකෙන් ෆිල්ම් බලන කට්ටියට තමයි වාසිය.මොකද කියනවනම් මේ වෙබ් සයිට් එකේ තියෙන්නේ ෆිල්ම් විතරයි.ඉතින් මම ෆිල්ම් දැම්මේ මේ සයිට් එකේLakiya Tec එකටනේ .ආපහු Lakiya Tec ඔයාලට ෆිල්ම් ගන්න වෙන්නේ නෑ.ඒ වෙනුවට සේරම ෆිල්ම් ඔයාලට මේ අලුත් වෙබ් සයිට් එකෙන් ගන්න පුළුවන්..

          ඉතින් තාම නම කියන්නත් බැරි වුනා.ඉතින් මේකට නම දැම්මේ Today Movizz කියලා.ඉතින් මේ සයිට් එකෙන් ඔයාලට අඩුම ඩේටා ගානකට සුපිරිම Quality එකෙන් ෆිල්ම් බාගන්න පුළුවන්.ෆිල්ම් ඩවුන්ලෝඩ් කරද්දී මේ සයිට් එකේ Torrent Links හා Direct Links කියන දෙකම දීලා තියෙනවා.ඔයාට කැමති එකකින් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් එහෙනම් මම පහල ලින්ක් එක දාලා තියනවා..එහෙනම් මේ සයිට් එක වගේම ඒ සයිට් එකත් එකතු වෙන්න කියලා ආරාධනා කරනවා....


No comments