Facebook එකේ ෆොටෝ වලට Like Comments ගමු

                  Facebook,Instergram වගේ පාවිච්චි කරන අයට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අපි අප්ලෝඩ් කරන Photo වලට Like Comment නැති එක..ඉතින් මම ඒ වැඩේ ලේසියෙන් කරගන්න ඇප් එකක් අරගෙන ආවා..ඉතින් මේ App එකේ නම තමයි 4Liker කියලා කියන්නේ..ඉතින් මේ 4Liker App එකෙන් ඔයාට ඕන තරම් ලයික් ගන්න පුලුවන්..FaceBook එකේනම් ඔයාලට Option 3ක් දීලා තියෙනවා.


4Liker සඳහා පින්තුර ප්‍රතිඵල

  1.  Auto Liker
  2. Page Status Liker
  3. Auto Commenter


                     පලවෙනි එකෙන් පුලුවන් Facebook Profile එකේ ෆොටෝ වලට ලයික් ගන්න..දෙවෙනි එකෙන් පුලුවන් ඔයාලට Facebook එකේ Page එකක් තියෙනවානම් ඒ පේජ් එකට ලයික් ගන්න..3වෙනි එකෙන් අපිට පුලුවන් අපේ පෝස්ට් වලට Comment ගන්න..ඉතින් මම ඔය තුනෙන් පලවෙනි දෙකනම් අත්හදා බැලුවා..ඒක සුපිරියට තියෙනවා..හැබැයි 3වෙනි එකනම් තාම ට්‍රයි කරන්න බැරි වුනා..මොකද එහෙම කලොත් යාලුවන්ට මාට්ටු වෙන හින්දා..මොකද කියනවානම් ඔය ලයික් එහෙම එන්නේ පාකිස්තානේ,ඉන්දියාවේ වගේ කට්ටියගේ නම් වලින්..අපිට කොහෙද ඉතින් පිටරටවල එවුන් Comment දාන්නේ..

                 ඉතින් ඔයාලත් මේක ට්‍රයි කරලා බලන්න..එක පාරකට Like 100ක් ගන්න පුලුවන්..ඒ 100 අරගෙන විනාඩි 15ක් ඉන්න ඕනේ..එතකොට තමයි ඊලග ලයික් 100ගන්න පුලුවන් වෙන්නේ..ඉතින් මේක 100%ක් නොමිලේ දෙන එකක්..ඔය Free Like Comment දෙනවා කියල හැම App එකක්ම පාවිච්චි කරන්නත් යන්න එපා..සමහර App හින්දා අපේ Facebook Account එක වගේම Email එකත් නැති වෙන්න පුලුවන්..ඉතින් මේ App එකනම් මට ගොඩක් විශ්වාසයි..බය නැතුව පාවිච්චි කරන්න..එහෙනම් ඔය පහලින් දාලා තියෙනවා App එකේ ලින්ක් එක්..තප්පර 5ක් ඉදලා Skip කරන්න..එතකොට Download වෙන්න පටන් ගනියි..


එහෙනම් ගිහින් එන්නම්.....😂😂😂😂👋👋👋

No comments