Google Input Tools Offline Installer

                ඔයත් ඔයාගේ පීසී එකේ Ms Word වගේ Application Software එකක් පාවිච්චි කරන කෙනෙක්නම් හෝ වෘතිමය වශයෙන් මේ වගේ Word Processing Software එකක් පාවිච්චි කරනවනම්..ඒ වගේම ඕනෙම Pc එකක් පාවිච්චි කරන කෙනෙකුට තියෙන්න ඕනේ Language එකක් තමයි සිංහල Language එක..ඉතින් මේ කාලේ වෙද්දී මේ සිංහල අකුරු ටයිප් කරගන්න එක එක සොෆ්ට්වෙයා තියෙනවා..ගොඩක්ම තියෙන්නේ Unicode System ඒ Unicode System තියෙන කට්ටිය අදුර ගන්න පුලුවන් ක්‍රමයක් තමයි එයාලගේ Keyboard එකේ සිංහල අකුරු අලවගෙන ඉන්න එක..ඉතින් ඔය සිංහල අකුරු අලවගෙන හිටියත් පලවෙනි වතාවට කෙනෙක් ඕක පාවිච්චි කරනවනම් ලියුමක් එහෙම ගහන්න දවසම යනවා..ඉතින් ඔතනට තමයි මේ Google Input Tool එක එන්නේ..මේක ගොඩක් හොද සොෆ්ට්වෙයා එකක්..අලුතෙන් පාවිච්චි කරන කෙනෙකුට උනත් ගොඩක් ලේසියෙන් මේක පාවිච්චි කරන්න පුලුවන්..මොකද කියනවනම් මේ සොෆ්ට්වෙයා එක තනිකරම හදලා තියෙන්නේ Massaging System එකට අනුවයි..ඒ කියන්නේ හිතන්නකෝ අපි කාටහරි මැසේජ් එකක් යවනවා Kohomada කියලා..ඉතින් මේ සොෆ්ට්වෙයා එක දාගෙන ඔයා ඒ විදිහටම ටයිප් කලොත් ඔයාට "කොහොමද"කියන වචනේ ගන්න පුලුවන්..ඒ කියන්නේ තනිකරම මේක තියෙන්නේ සිංග්ලිෂ් භාශාවෙන්..

         දැන් කාලේ ඉන්න කට්ටියනම් ඉතින් මේ Massege භාශාව නොදැන ඉන්නනම් බෑ..ඉතින් දැන් හෙලකුරු එකත් Pc වලට තියෙනවානේ..ඉතින් මේ දෙකම එක සමානයි..පොඩි පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා..ඒ වුනත් මගෙනම් තේරීම Google Input Tools එකයි..එහෙනම් පහල තියෙන ලින්ක් එකෙන් ගිහින් ඔයාලට පුලුවන් Google Input Tool එක Download කරගන්න..එහෙනම් සුභ දවසක් වේවා...



No comments