Deadpool 2 (18+) BluRay Updated


                 ඔන්න කට්ටිය එනකන් ඇගිලි ගැන ගැන ඉන්න ෆිල්ම් එකක් ගෙනාවා..ඉතින් මම හිතනවා සේරම කට්ටිය Deadpool පලවෙනි ෆිල්ම් එක බලන්න ඇති කියලා.ඒක බැලුවනම් කියන්න ඕනේ නෑ නේ මෙයා කවුද කියලා.ඉතින් මේ ෆිල්ම් එක ගැන විස්තර පොඩ්ඩක් කියනවනම්..IMDb දර්ශකයේ 8.1 ක අගයක් ලබාගන්නට මේ ෆිල්ම් එකට පුළුවන් වෙලා තියෙනවා..ඒ වගේම මේ ෆිල්ම් එක තිරගත කිරීම ආරම්භ කරලා තියෙන්නේ 2018 මැයි 18 වෙනිදා.මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ David Leitch විසින්..කලින් ෆිල්ම් එකේ රගපාපු Ryan Reynolds ම තමයි මේ පාරත් ප්‍රධාන චරිතයට පන පොවන්නේ..අනිත් නළු නිලියෝ තමයි පහලින් දාල තියෙන්නේ..


Ryan Reynolds...Wade Wilson / Deadpool / Voice of Juggernaut
Josh Brolin...Cable
Morena Baccarin...Vanessa
Julian Dennison...Firefist
Zazie Beetz...Domino
T.J. Miller...Weasel
Leslie Uggams...Blind Al
Karan Soni...Dopinder
Brianna Hildebrand...Negasonic Teenage Warhead
Jack Kesy...Black Tom
Eddie Marsan...Headmaster
Shioli Kutsuna...Yukio
Stefan Kapicic...Voice of Colossus (voice)
Randal Reeder...Buck
Nikolai Witschl...Head Orderly Frye



Action, Adventure, Comedy කියන වර්ගයට තමයි මේක අයිති වෙන්නේ..ඉතින් පහල දාලා තියෙනවා ලින්ක් වගයක් ඒ ලින්ක් වලින් ඔයාලාට පුළුවන් මේ ෆිල්ම් එක බා ගන්න.ඉතින් මේ මම දෙන්නේ HDRip කොපිය.Blu ray එනකන් මේ මාසේ ඒ කියන්නේ ජූලි මාසේ අන්තිම හෝ අගෝස්තු මුල හම්බවෙයි කියලා තමයි තොරතුරු ලැබුනේ..එහෙනම් සුභ දවසක් ගිහින් එන්නම්..

Torrents Download

| HDRip | 720p | 1.11GB |
18F05A35A335909B384D1D40D79EFEC3E71BCEE0

| HDRip | 1080p | 2.14GB |
E774B886539A3F7EBF1FFE7CD01A107F73298248


No comments