Sinhala Sub Machine

    Image result for deadpool 2 poster                              ඔයාලා Internet එකෙන් ෆිල්ම් ටීවී සීරිස් ඩවුන්ලෝඩ් කරනවා නේද??සිංහල ෆිල්ම් නම් කමක් නෑ..English,Tami,Chinese වගේ ෆිල්ම් එකක් බලද්දී සිංහල සබ් නැතුවම බෑ..ඉතින් ගොඩක් ෆිල්ම් වල සිංහල සබ් Biscopelk.com , Zoom.lk  වගේ සයිට් වලින් හොයාගන්න පුළුවන්.ඒත් සමහර ෆිල්ම් තියෙනවා සිංහල සබ් නැති ඒවා.ඉතින් අන්න ඒ ෆිල්ම් වලට සිංහල සබ් හදාගන්න පුළුවන් Softwere  එකක් තමයි අද අරගෙන ආවේ.ඉතින් මේ Software ඒකෙන් වෙන්නේ අපි ඇතුල් කරන English Sub.srt ෆයිල් එක සිංහලට පරිවර්තනය කරන එක.ඉතින් මේක Google Translate හරහා තමයි පරිවර්තනය වෙන්නේ.ඒක හින්දා මේ සබ් එකේ 100% නිවැරදියි කියලා තහවුරු කරන්න බෑ.ඒත් ගොඩක් හොදට සබ් එක හදාගන්න පුලුවන්. 

  • Software Name : Sinhala Sub Machine
  • File size : 125 KB
  • Requirements : Windows xp / 7 / 8 / 10
  • License : Free
  • Developer : Sadeepa Ravishan
ඔයාට මේකෙන් සබ් එකක් හදාගන්න ඕනේ නම් සිංහල සබ් එක හදාගන්න ඕන ෆිල්ම් එකේ Engish srt ෆයිල් එකක් හොයාගන්න වෙනවා..ඊට පස්සේ ඒ ෆයිල් එක Insert කරන්න මේකට.ඊට පස්සේ ඔයාට පුළුවන් මේකෙන් සිංහල සබ් එක හදාගන්න..

Image result for Sinhala sub maker

මෙතනින් ගිහින් Softwere එක Download කරගන්න.. 

No comments