Deadpool Full Game

             ඔන්න ඉතින් අද ගෙනාවේ සුපිරිම Pc ගේම් එකක්.හැමෝම ඉතින් දන්නවනේ Deadpool ව.නොදන්න කෙනෙක්නම් ඉන්න බෑ.මේ දවස් වල Deadpool 2 තිරගත වෙමින් පවතිනවා.ඉතින් මම අද දෙන්නම් මේ Deadpool ගේ ගේම් එක.ඉතින් මේ ගේම් එක Compress කරලා තියෙන්නේ 3.5 GB වෙනකන්.ඉතින් සුපිරීම ගේමක් තමයි.ෆිල්ම් එක වගේමයි.මෝඩ වැඩ වලින් පිරිලා.ගේම් එක කෙසේවෙතත් හොදට හිනාවෙන්න පුළුවන් ගේම් එකක්.ඉතින්  ගේම් එකේ විස්තර ටිකක් දාලා තියෙනවා පහලින් ඒ ටිකත් බලගෙන යන්නකෝ..


Deadpool Features

Following are the main features of Deadpool.
  1. Single player game
  2. Action game
  3. developed by High Moon Studios and published by Activision
  4. Incredible powers
  5. Fight with enemy
  6. Enjoy some funny and comedy moments
  7. Formidable battle
  8. Different kinds of dangerous enemies
  9. Use many different kinds guns and swords
  10. Use of explosives, rubber duckies and knives
  11. Upgrade your weapons
  12. Possibility of unlocking different combos


Image result for deadpool game

Deadpool System Requirements

  1. Operating system: Windows Xp, Vista, Windows 7, 8 and 8.1
  2. CPU: Core 2 due 2.6 GHz
  3. Ram: 2 GB
  4. Hard disk space: 7 GB
Image result for deadpool game




Click To Proceed ක්ලික් කරලා ටික වෙලාවක් ඉන්න එතකොට Auto ඩවුන්ලෝඩ් වෙන්න පටන් ගනියි..

No comments