Avengers Infinity War (720p,1080p Blu Ray)

එහෙනම් කස්ටියට තව ටික කාලයක් ඉවසගෙන ඉන්නවේවී..😕😖😖😖
මොකද මේ වනවිට තහවුරු කරලා තියෙනවා IW එකේ Digital කෝපීස් ජුලි මාසේ 31 වැනි දා නිකුත් කරනවා කියලා.
Digital Copies Release වෙලා සතියෙන් අපිට බ්ලූරේ කොපි ගන්න පුළුවන්..
අගෝස්තු වෙනකම් දැන් ඉතින් කස්ටිය දත කට මැදගෙන ම බලාගෙන ඉන්නකෝ....😀😀😀
ඉතින් බයිස්කෝප් එකේ සිංහල සබ් එක දුන්න හින්දා හදිස්සිකාරයෙක් ඉන්නවනම් පහලින් ඩවුන්ලෝඩ් කරගෙන බලන්න..හැබැයි වීඩියෝ එකේ කොලිටියනම් වැඩක් නෑ..හැබැයි කලින් කොපියට වඩානම් ටිකක් හොදයි..
Post a Comment