නොමිලේ Reload ගමු

   Image result for paymaster app               ඔන්න ඉතින් අද පෝස්ට් එක මේ දවස්වල ගොඩ දෙනෙක් කතා කරන නොමිලේ රිලෝඩ් App එක ගැන.ඉතින් මමත් හොයලා බැලුවා මේ වැඩේ ඇත්තද කියලා.ඉතින් වැඩේනම් ඇත්ත.ඉතින් මමත් හිතුවා මේ ගැන පෝස්ට් එකක් කරන්න.මේ වගේ ගොඩක් Apps තියෙනවා..ඒ App වලින් ගොඩක්ම තියෙන්නේ Fake එව්වා.ඒ කියන්නේ ඒකෙන් අපිට මොකක් හරි බොරුවක් තමයි කරන්නේ.ඒවා මගින් අපිට රිලෝඩ් ගන්න බෑ..ඉතින් මම අද කියන App එකෙන් ඔයාලට පුළුවන් නොමිලේ රිලෝඩ් දාගන්න...

                  මුලින්ම ඔයා මේ App එක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ.ඉතින් කියන්නත් බැරි වුනා මේ App එකේ නම තමයි Paymaster කියන්නේ..ඔයා ඔය පහල ලින්ක් එකෙන් ගිහින් App එක ඩවුන්ලෝඩ් කරගන්න..

මේ ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න..http://paymaster.app.link/EZfvUezRON

ඇප් එක 10MB ටත් වඩා අඩුයි.App එක ඩවුන්ලෝඩ් කලාට පස්සේ ඔයා ඔයාගේ නම්බර් එක දීලා Register වෙන්න ඕනේ..ඔයා App එකට මුලින්ම ඇතුළු වෙද්දී ඔයාට රුපියල් 29ක Data රිලෝඩ් එකක් ගන්න පුළුවන්.ඊළගට Data ගන්න විදිහ කියන්නම්..මේකේ තියෙන්නේ නිකන් ගේමක් ගහනවා වගේ වැඩක්.ඒ කිව්වේ මේකේ තියෙන්නේ අපිට Coins එකතු කරන එක.අපිට පටන් ගද්දි Coins 3000ක් හම්බවෙන එකෙන් තමයි මුලින්ම අපිට 29 කාඩ් එකක් ගන්න ලැබෙන්නේ.ඉතින් අපිට තියෙන්නේ මේ Coins වැඩි කරගන්න එක.ඔයාට Coins වැඩි කරගන්න පුළුවන් Whats App,Facebook,Twitter,IMO වගේ Social Media වල ඉන්න යාලුවන්ට Invites යවලා.ඔයාලා Invite කරන කෙනා ඒ Invite එකෙන් App එක අරගෙන Register වෙද්දී 1000 Coins හම්බවෙනවා..ඒක ඔයාලට බලාගන්න පුළුවන් Notification වලින්.

                    
                      ඔයා දුන්න ලින්ක් එක යාළුවො 10 දෙනෙක් Register වුනොත් ඔයාල රුපියල් 99 කාඩ් එකක් ගන්න පුළුවන්.මම කිව්වේ Dialog පාවිච්චි කරන හින්දා අපිට තියෙන්නේ 29,49,99 කාඩ් නේ.ඔයාලගේ තියෙන්නේ මොන සිම් එකක් වුනත් ඔයාලට පුළුවන් මේ App එක ඩවුන්ලෝඩ් කරගෙන මේ සේවාව ලබාගන්න..ඉතින් දැන්ම පටන් ගන්න...එහෙනම් පස්සේ හම්බවෙමු..


                   

No comments